°|01/01|°(02)

100 13 2
                                    


👤: උබ හිතාගෙන හිටියේ ලේසියෙන් පනින්නද අහ්

👤: මට මූව දැකලා පුරුදුයි වගේ

එක සෙබලෙක් එහෙම කිව්වෙ බිම වැටිලා වේදනාවෙන් දගලන හොසොක්ගෙ ඔළුවෙන් පිටිපස්සට ඇදලා හොසොක්ගෙ මූන බලන ගමන්.හොසොක් අතෙ ගුලි කරගෙන හිටිපු ද.කොරියන් බැජ් එක පෙන්නුවෙ අතෙත් ලේ තවරගෙන

👤: උබ කොහෙ දකින්නද මූ උ.කොරියාවේ එකෙක්

අනික් එකා ඔහෙ කියලා දැම්මාත් අනික් සෙබලා හොද අවදානයෙන් හිටියා

👤: දැක්කද! මම කිව්වේ මූ අපේ එකෙක්

ඒ සෙබලා එහෙම කියද්දි අනික් එකත් හොසොක් දිහා බැලූවෙ අතෙ තියෙන බැජ් එක දැකලා උඩ යද්දි

👤: අම්මටසිරි! මේ අල්ලපන් මූව කෑම්ප් එක ඇතුලට ගෙනියමු

සෙබලා එහෙම කියද්දි හොසොක්ගෙ අමාරුවෙන් වචන ගැට ගහන්න ගත්තා

Hoseock: ම-මම මට මට දුන්න ඕඩර් එකට ගියෙ~

සෙබලු තුන්දෙනා කලබලෙන්ම හෝසොක්ව උස්සගත්තා.

👤: කතා කරන්න එපා- ඔහොම ඉන්න උබේ කකුලට උඩ්ඩෙකුත් වැදුනනේ

හොසොක්ට එතකොටත් වේදනාව ඉවසගන්න බැරුව කාගෙන හිටියෙ මොනවා උනත් අඩන්න බැරි නිසා.සෙබලු තුන්දෙනා පුලුවන් ඉක්මනට හෝසොක්ව හොස්පිටල් රූම් එක අස්සට එක්කන් ගියා.හෝසොක්ව ගිහින් ඇදෙන් තිබ්බම ඩොක්ටර් ඇවිල්ලා සෙබලු තුන් දෙනාව යවලා හෝසොක්ගෙ කකුල චෙක් කරලා ඉක්මනට ප්‍රතිකාර කරන්න ගත්තා. හොසොක්ට ප්‍රතිකාර කරන්න කලින් හොසොක්ට සිහිනැති කලේ එතන හිටපු ඩොක්ටස්ලට උනත් හොසොක් තාම පොඩි එකෙක් කියලා තේරුන නිසා හොසොක්ට ප්‍රතිකාර කරලා ඇදුම් ගලවලා ශොට් එකක් විතරක් හොසොක්ට අන්දවලා ඩොක්ටස්ලා එතනින් ගියෙ හොසොක්ගෙ සම්පුර්ණ තත්වය කොලෙක ලියලා හොසොක් ලගින් තියාලා යද්දි.
හෝසොක්ට මෙහෙම දෙයක් උනා කියලා දැනගත්තාම යුන්ගි හෝසොක්ව එක පාරක් බලන්න ආවේ මහා කලබල අස්සේ....

හෝසොක්ට ඒ වෙද්දිත් සිහිය නොතිබ්බ නිසා යුන්ගි ගිහින් කලබල ටිකක් අඩු උනාම පැය තුනකින් විතර ආයි හෝසොක්ව බලන්න ආවා.එ වෙනකොට හොසොක් හිටියෙ ලොකු කල්පනාවක.යුන්ගි රූම් එකේ දොර ඇරගෙන ආවත් යුන්ගි ආවා කියලා හෝසොක්ට මීටර් උනේ නැති නිසා යුන්ගි සද්ද නොකරම හෝසොක් ලගට ගියා.

01/01Where stories live. Discover now