After few time
යුංගි රූම් එකට ඇවිත් ඇදුම් එකින් එක ගලොලා බාස්කට් එකට දැම්මෙ ටවල් එක ඇදගන්න ගමන්...යුංගි ඇදුම් ටික බාස්කට් එකට දාලා වොශ්රූම් එකට ගිහින් නැවතුනෙ කන්නාඩිය ඉස්සරහ තමන්ගෙම රූපෙ ඉස්සරහ.යුංගි ටිකක් වෙලා ඒ කන්නාඩියෙන් පෙන තමන්ගෙම රූපෙ දිහා බලාගෙන හිටියෙ කිසිම හැගිමක් නැතුව උනත් ටික වෙලාවක් යද්දි කන්නාඩියෙන් පෙනුන තමන්ගෙම රූපේ තමන්ට කතා කරන්න ගත්තෙ යුංගිගෙ යටිහිත යුංගිගෙ ඉස්සරහටම ගෙන්නන ගමන්
Yoongi mirror: මොනවාද බලන්නෙ?
යුංගි තමන්ට කතා කරන තමන්ගෙ රූපෙ දිහා බලාගෙන හිටියෙ හරිම පිලිකුලකින් වගේ
Yoongi mirror: තමුන් නිසා කී දෙනෙක් විදොනවාද? තමුන් මොකක්ද කරන්නෙ?ටිකක් හිතපන් දැන් ඇතුලේ උන දේදී ලී හැසිරුන විදිහ නිසා දැන් ලීත් අවදානමක ඉන්නෙ! ලී කොහොමද උබට බෙහෙත් නොදි ඉන්නෙ?
Yoongi:ම-මම මොනවාද කරන්න ඔනි-?🙂ම-මට මොකුත් හිතාගන්න බෑ!
Yoongi mirror:කල්පනා කර කර ඉන්න එකෙන් වැඩක් නෑ.උබට අමතරව උබේ ප්‍රශ්න දන්නෙ මම විතරයි යුංගි!
Yoongi:මම මොකක්ද කරන්න ඕනි!මම තනිවෙලා!මට මාවම එපා වෙලා..මම මට වෛර කරනවා~😭🗣️
යුංගි ලග තිබුන බිත්තියෙ ඔළුව ගහගන්න ගත්තෙ දරාගන්න බැරිම තැන. යුංගිගෙ නලලින් ලේ එද්දි යුංගි ආයෙත් කන්නාඩිය දිහා බැලුවේ මහා උමතු මිනිහෙක් වගෙහිනාවෙවි..
Yoongi:ඔන්න ලේ එනවා!😂අහ් රිදෙනවාද යුංගි උබට රිදෙනවාද?😂😀යාහ් රිදෙනවාද?😂
Yoongi mirror:උබ ඒක මගෙන්ද අහන්නෙ යුංගි~😏දැන්වත් උබේ ඔය ගොන් වැඩ තවත්තපන්!😠 උබ උබට රිද්දගත්තා කියලා අරුන් අසරණ වෙන එක නවතිනවද යකො!තොගෙ ඔය තුවාලෙටත් බෙහෙත් කරන්න වෙන්නෙ ඌට!තේරුම් ගනින් මිනිහො~!😑
Yoongi:තේරුම් ගන්න!😏තව මොනවාද උබ මට තේරුම් කරවන්න හදන්නෙ?හහ් උබ කියන්නෙ මට මැරෙන්න කියලාද?😀හහ් ඒක තමා හරි!දේ දේ මම මැරෙන්න ඕනි!😀
යුංගි මහා උමතුවෙන් වගෙ එක එක දේවල් හොයන්න ගත්තෙ කියාගන්න බැරි වේදනාවක් එක්ක එක දිගටම දැනෙන්න ගත්ත වරද කාරි හැගිම් යුංගිව පාලනය කරන්න ගත්ත නිසා..