Kim:උබ හරිම වාසනාවන්තයි යුංගියා!
At 8 A. M in Kim's house
කිම් හොසොක්ව දැක්කා ඒත් කිම්ට තේරුනේ මේ වේලාව නෙවෙයි එකට වෙලාව නෙවෙයි කියලා.කිම් පුදුම නොවුනා නෙවෙයි ඒත් යුංගිගෙ විශ්වාසයම ලීටත් වඩා කිම්ගෙ හදවතේ තිබුනා.කාලයත් එක්ක කිම් හොසොක් මැරුනා කියලා පිලිගත්තාත් යුංගි කිම්ත් පිලිගත්තෙ නෑ.ඒත් කිම් ඒ ගැන තියෙන feelings එලියට දැම්මෙ නෑ.
ඔහොම ටික වෙලාවක් ගෙවිලා ගියෙ සුපුරුදු විදිහටම වැඩ පටන් ගන්න ගියෙ මොනවා උනත් වැඩ මග ඇරියොත් දෙකක් නෑ ලොකු ප්රශ්නයක් ඇති වෙන්න පුළුවන් නිසා.ඒත් ලීටනම් යන්න හිතුනෙම නෑ මොකද කකුලත් එක්ක ඒත් මොකක් හරි දෙයක් නිසා කපිතාන්ගෙ අදිසි මරණය නැත්තම් අතුරුදහන් විම අදම අහුවුනොත් අනිතමට මුණ ගහුන අය අතරට කිම් ලී විශෙෂයෙන් අහුවෙන නිසා අප්පා අමාරුවෙන් උනත් යන්න කිව්වෙ යුංගි බලාගන්න ගොලයා ඉන්නවා කියපු නිසා.ලීත් ඒත් බෑ ඉන්න ඕනි කිව්වාම කිම් මැදිහත් වෙලා ලීව කැමති කරොගෙන ගියෙ උදේ 8 වෙද්දි මොකද 10 වෙද්දි වත් කෑම්ප් එකට යාගන්න පුළුවන් නිසා
ඔය විදිහට ඒ දෙන්නා ගෙදරින් ගියාම අප්පා හදපු කෑම වලින් ටිකකුත් බෙදාගෙනම උඩ තට්ටුවට ගියෙ හැමොම කලා ඉවරවුනත් ඊයෙ ඉදලා නොකාපු තමන්ගෙ ගොල පුතාට කැම ටික කවලා හරි එනවා කියලා හිතාගෙන...... අප්පා දොරට තට්ටු කරලා ඇතුලට ගියෙ කිසිම රියැක්ශන් එකක් නොලැබුන නිසා..ඒත් රූම් එකට අප්පා ගියාට මොකද රූම් එකෙ කවුරුත් හිටියෙ නෑ.අප්පා කොච්චර කතා කලත් ගේ පෙරලලා එයාව හෙව්වාත් අප්පාට එයාව හොයාගන්න ලැබුනෙ නෑ..ඒත් එක්කම අප්පා පහලට ගියෙ එයාට කොල් කරන්න හිතාගෙන
ඔය අතරේ අතරමග යමින් හිටපු කිම් ලී දෙන්නා බර කතාවක් එක්ක කෑම්ප් එකට යමින් හිටියා...
📲📲📲📲📲(1)
Few minutes later
📲📲📲📲📲(2)
Again few minutes later
📲📲📲📲📲📲(3)
Kim: ලී ඔයා රිගින්ටොන් එක වෙනස් කලාද?🙄මට කිව්වෙ වත් නෑනේ?
Lee:මොන රිගින්ටොන් එකක්ද?😒මට මේ හුස්ම ගන්නවත් වෙලාවක් නැතුව මට ඕවා මාරුකරන්න වෙලාවක් තියෙයිද අනේ?😒