Yoongi:ජන්ග් හොසොක්~
යුංගි කඩාගෙන බිදගෙන රූම් එකට එනකොටත් හොසොක් හිටියෙ අමාරුවෙන් උනත් ඇවිදින ගමන්..ඒත් ඒක පාරටම යුංගිගෙ කටහඩට ගැස්සිලා ගිය හොසොක් ඇස්දෙකත් ලොකු කරගෙන ඇවිදින එක නවත්තලා යුංගි දිහා බලාගෙන හිටියෙ ගල්වෙලා වගෙ
Yoongi: මොකද කරන්නේ
හොසොක් ඔළුව ගසලා හරි සිහියට ආවෙ යුංගි අහපු දේත් එක්ක
Yoongi: ම්-මොකුත් නෑ😐
Yoongi: නිකන්ද ඉන්නේ?
යුංගි එහෙම අහපු ගමන් හොසොක්ගෙ හිතට ආවේ එකම දෙයයි."මේ මනුස්සයාට නිදා ගන්න ටිකෙවත් නිදාගන්න බැරිද?"ඒත් හොසොක්ට එහෙම කියන්න බැරි නිසා හොසොක් ශේප් එකෙ උත්තර දෙන්න ගත්තා
Hoseock: අහ් මේ දේ දේ 😐 වේ සර්😐
Yoongi: එහෙනම් දැන් ට්‍රේනින් ඔඅටන් ගමුද ආයි? 2am වෙනකන් වගේ?
යුංගි එහෙම කිව්වෙ හොසොක්ගෙ රූම් එක දිහා බල බල අහම්බෙන් ඇහැ ගැටුන හෝසොක්ගෙ ඇද උඩ තිබ්බ ඇදුම් ටික දිහා බලලා ආපු හිනාව කට කොනට කරගන්න ගමන්
Hoseock: ම්-මොකක්
Yoongi: ඇයි කරමුද?
හොසොක්ටනම් යුංගි ගැන ආවේ මරන්න තරම් කේන්තියක්.මෙච්චර අමාරුවෙන් තරු විසක් වෙලා ඉන්න වෙලාවෙ මේ යකා මොන මගුලක් කියොනවාද කියන හැගිම හොසොක්ට දැනෙන්න ගත්තා
Hoseock: ම-මට මහන්සි සර්😐
Yoongi: මහන්සී
Hoseock: ද්-දේ
Yoongi: හහ්
Hoseock: 😐
Yoongi: කමක් නෑ කරමු... කරනකොට මහන්සි ඇරිලා යයිනේ
යුංගි හොසොක්ගෙ කටින්ම ඔපරේෂන් එක ගැන දැනගන්න ලොකු ගේමක් දුන්නා
Hoseock: චේ-චේබල්
Yoongi: අහ්
Hoseock: නි-නිදිමතයි🙁
යුංගි මොන උත්සහයක් දැරුවත් හොසොක් නෙවෙයි ඇත්ත කිව්වෙ.යුංගිටත් කොච්චර මලපැන්නාද කියනවානම් ඒ වෙලාවෙ හොසොක්ව උස්සලා පොලේ ගහන්න තරම් හිතුනා ඒත් හොසොක්ට මොකුත්ම නොකිව්වෙ ලි මොකුත්ම නොදන්න විදිහට ඉන්න කිව්ව නිසා