*|01/01|*(28)

23 2 6
                                    

Pack :සර්-?!😲

Appa:සර් තමා~😌ඉතින් ගුඩ්මොනින් පොඩ්ඩො දෙන්නාවම.!

Lee:සර් මොකොද මෙහේ කරන්නෙ?👀

ලී ශේප් එකෙ නොදැනෙන්න අප්පා සර් කලේ අනික් අයට ඇහෙන්න අප්පාට අප්පා කියන එක හරි නැති නිසා.

Appa:ඇත්තටම කිව්වොත් මම දන්නෙත් නෑ දරුවො ඒ ගැන.මම ආවේත් මේ ඇයි කියලා බලන්න.🙄

Pack:දේජුන්ද එන්න කිව්වෙ?🙄

Appa:මට මතක විදිහට එහෙම තමා නම තිබුනේ නම් මැසේජ් එකේ

Lee:මැසේජ්ද?

Appa:දේ දේ

Pack:හරිනේ මූ දසමාර සේනාව එකතු කරන්නද කොහෙද හදන්නෙ😒

Lee:අනේ මන්දා මට නම් තේරෙන්නෙ නෑ.

Appa:මට මොකුත් තේරුනේ නෑ ලමයිනේ.🙄

Pack:ඔයාටත් තේරුම් යයි ,ඔය ලීට වගේ.

Appa:ඒ මොකො ඒ?

Lee:අපිත් මේ පෙරෙදා නිදාගත්තාට පස්සේ එක තප්පරයක්වත් නිදි නෑ සර්.

Appa:එහෙනම් හිතන්න ඕනි ප්‍රශ්නයක් තමා.?🤔

[Pack:හිතන්න එපා සර්.අපිටත් හිතලාම ඇති වෙලා ඉන්නෙ දැන්.නැද්ද ලී😂

Lee:ඒක ගැන නම් කතා කරලා වැඩක් නෑ සර්.😂

Appa:හිතන්න එපා කියනවානම් ඔන්න නොහිතා ඉන්නවා හරිද?😂හරි හරි ඒක නෙවෙයි කො කිම්?අනික මොකද අපි එලියෙ ඉන්නෙ?ඇතුලට යන්නෙ නැද්ද?🙄

Pack:කිම් නම් ඇත්තෙ ඇතුලේ තමයි සර්.අපිත් ඊයෙ හවස ඉදලා කිම්ව දැක්කෙ නෑ.😓

Lee:අපිත් මේ ආවේ එයාව එක්කගෙන යන්න කියලා.ඒත් මේ ඇතුලට යන එක ගැන හිත හිත හිටියෙ.😐

Appa: කිම් මොනවාද ඇතුලේ ඉදන් කරන්නෙ?🤨අනික එයා විතරක් ?!

Pack:මේකනේ සර්, ඔය දේජුන් කාරයා එනකොට මමයි කිමුයි හිටියෙ.මට ට්‍රැක් නේ ඉතින් මට කොහොමත් ඒ මිනිහාව ඇල්ලුවේ නෑ.😒කිම් ඉතින් ශේප් එකෙ වැඩේ ගෙනිහින් වැලිත් කෑවා..😂

Appa:වැලිත් කනවාද දැන් ඒකා.!?😂

Lee:නැත්තම්.!ඊලගට සර් කන්න හදන්න මහන්සි වෙන්න එපා.වැලි ටිකක් දෙන්න එතකොට ඔක්කොම හරි.😂

01/01Where stories live. Discover now