ඔය විදියට ඊලග දවසේ උදෙන්ම හොසොක් නැගිටලා පාන්දර 4.50ට වගෙ කෑම්ප් එකෙන් එලියට ගිහින් රැක ගෙන හිටියෙ
""අද මාව අහුවුනත් නැතත් මම මේ දේ කරන්නම ඕනි එච්චරයි.""
කියන සිතුවිල්ල එක්ක ඒ කෙනා හරියටම උදේ පාන්දර 4.56 වෙද්දි කරුවලේ එන දිහා ටිකක් ඈත ඉදං බලාගෙන හිටපු හොසොක් යුංගි කියලා දුන්න විදිහට පිස්ටල් එක ඒම් කරලා පුරුදු විදිහටම ඇස් වහගෙන තුනට ගැනලා වෙඩිල්ල තිබ්බෙ ඒ මනුස්සයා කෑගහගෙන වැටෙනවාත් එක්කම වෙඩිල්ල වැදුන පැත්තට කට්ටිය එද්දී හොසොක් දුවන්න ගත්තෙ කෑම්ප් එකෙ තමන්ගෙ රූම් එකට.හොසොක් දුවගෙන ඇවිත් නිදාගත්තාත් දැක්ක දේ නිසා හොසොක් පසුබැස්සෙ
"මම අද මැරුනත් දින්නා""
කියලා හිතාගෙන.හොසොක් ඇදට පනින කොට රූම් එකෙ හිටපු උන් සේරම හොසොක්ට තුවක්කු දික් කරගෙන හිටියෙ හොසොක් කිසිම පසුතැවිමකින් තොරව හිත ශක්තිමත් කරගෙන ගැම්මෙන් හිටගත්තා.
ඒත් එක්කම හොසොක් ආයෙත් කරපූ දේවල් ඔක්කොම හෙන නිව්ස් එකක් විදියට ද.කොරියාවේ හැම මුලස්ථානයටම වාර්තා වුනෙ
""උ.කොරියාවෙ අතිදක්ෂ ඔත්තුකරුවාව මරා දැමු ද.කොරියානු ලාබාල සෙබලා උ.කොරියානු හමුදාව අල්ලාගනි."""
ඒ නිව්ස් එක ඉක්මනට හැම කෑම්ප් එකකම පැතිරෙනවත් එක්කම යුන්ගි තවත් බය උනේ මේ පාර හෝසොක්ද නැත්තම් වෙන කෙනෙක්ද කියලා හිතන ගමන්...ඒත් යුංගිගෙ හිතට මේ පාර සාධාරණ බයක් දැනුනෙ හොසොක් ඊයෙ කියපු දේවල් මතක් වුන නිසා..යුංගිට කියාගන්න බැරි අමුතු හැගිමක් එක්ක ලොකු කරකිරිමක් ආයෙත් කලින් වගෙම දැනෙන්න ගත්තා
හෝසොක්ව උ.කොරියාවෙ උන අල්ලග්ර්න ගිහින් කරුවලට තිබුන ලා කහපාට ලයිට් එකක් විතරක් දාපු රූම් එකක අත් කකුල් කතිරයක් වගෙ හිටින විදිහට හිරට හොසොක්ව ගැට ගැහුවෙ ඇගේ බොක්සර් එක විතරක් ඉතුරු කරලා
👤: තෝ මොනවද හිතුවේ පkයෝ අහ්!
හොසොක් කට කොනෙන් හිනාවුනා
👤: තෝ මෙහෙන්ම කකා බිබී අපිටම කෙලවන්න ආවද අහ්?!
Hoseock: වැරදුනා😏