°|01/01|°(20)

29 5 4
                                    

Kim:බබා~

ඒත් එක්කම කිම් රූම් එක ඇතුලට ආවේ අප්පා එක්කමයි. කිම් ටිකක් හයියෙන් කතාකලේ ලී ඔළුව කෙලින් කරලා කිම් දිහා බලද්දි.ලී කිම් දිහා බැලුවෙ ඇස් දෙකත් කදුළු වලින් පුරොගෙන.ලී අඩන්න හදන්නෙ කියලා දැනගත්ත කිම් ඉක්මනට ඇවිත් ලී ලගින් වාඩිවෙලා ලීව බදාගත්තාම ලී කිම්ට තුරුල්වෙලා ඉකි ගහන්න ගත්තෙ ඩොක්ට නැගිටලා අප්පාටත් ආචාර කරලා එලියට යද්දි.අප්පාත් හිනාවෙවි කිම් ලී දෙන්නා දිහා බලාගෙන හිටියෙ හරිම සතුටින් මොකද අප්පා කෙනෙක් විදිහට කිම් අප්පාට ඕනි උනේ තමන්ගෙ දරුවන්ගෙ සතුට විතරයි

Lee:ඔයාට ප්‍රශ්නයක් නැද?🥺

ලී කිම්ගෙ කම්මුල් වලින් අල්ලගෙන ඇහුවෙ ඇස්වලත් කදුළු පුරොගෙන.

Kim:අනියා මම හොදින්~😚

Lee:කොහොමද ඔයාට තුවාල උනේ~?🥺

කිම් හිනාවෙලා කිම් අප්පා දිහා බලලා ලී දිහා බැලුවෙ ලීත් කන්ෆියුස් වෙලා අප්පා දිහා බලලා ලී දිහා බලද්දි

Lee:වේ හිනා වෙන්නෙ?😣ඔයා දන්නෙ නෑනේ මම බය වුන තරමක්~

ලී ආයෙත් ඉකිගහන ගමන් කිම්ගෙ පපුවට තුරුල් වුනා

👨🏼‍✈️: දරුවො ඔය පේන්ට් එකක් එයාට තුවාල වෙලා නෑ~😅

Lee:ඇත්තටමද?🥺

ලී කිම් දිහා බලාගෙන ඇහුවාම කිම් හිනාවෙවිම ඔළුව වැනුවා

👨🏼‍✈️:ඕක දැන් මකාගන්නවා පොඩිඑකො~😂

Kim:දේ අප්පා~😅

ලී කිම් ගෙන් ටිකක් ඈත් වෙලා කිම් ඒ පේන්ට් යවන විදිහ බලාගෙන හිටියා

Lee:ඔයාලාට හිනා මමනේ දන්නෙ මම බයවුන විදිහ😒

👨🏼‍✈️:මටනම් දැන් කිසිම බයක් නෑ.මොකද ඉතින් මම නැතත් දැන් එයාව බලාගන්න කෙනෙක් ඉන්නවානෙ😌

Kim:වේ අප්පා කොහෙ යන්නද?😒

👨🏼‍✈️:මම යන්න ඕනි දවසට යන්නම්කො~😌

Lee:එහෙම කියන්න එපා අප්පා~🙂චේබල් අපි දෙන්නාටම ඉන්නෙ ඔයා විතරයිනෙ~🥺

Lee:අපි දෙන්නා ඔයාවත් බලාගන්නම්~නේද බබා~

Kim: ඒකනේ අප්පා අපිත් එක්කම ඉන්න හැමදාම~

01/01Where stories live. Discover now