°|01/01|°(19)

37 7 7
                                    

යුංගි කාර් එක පාක් කරලා ශේප් එකෙ ගිහින් ඔෆිස් එක ඉස්සරහින් හිටගෙන වටපිට බල බල ශේප් එකෙ හිටියෙ කාටවත් මීටර් නොවෙන විදිහට.. යුංගි ඔය විදිහට විනාඩි කිහිපයක් ඉද්දි එකපාරට ඇතුලෙන් ඇහුන කටහඩ නිසා ශේප් එකෙ ඇතුල බැලුවාමයි යුංගි දැක්කෙ ටිකක් උස මහත හැඩිදැඩි ශරිරයක් තියෙන කෙනෙක් යුංගිගෙ පැත්තට එනවා..

👨🏼‍✈️:යමු!

Yoongi:ඇහ්-😐

👨🏼‍✈️:මොකද?🤔

Yoongi:අනියා-බට් කිම් කිව්වෙ එයාගෙ අප්පා මෙහෙ වැඩ කරනවා කියලානේ-😐කිම්ට හ්‍යොන් කෙනෙකුත් ඉන්නවාද?😐

👨🏼‍✈️:😂😂😂

Yoongi:ව්-වේ?😐

යුංගි මොලේ මන්යන් වෙලා වගෙ ඒ කෙනා දිහා බලාගෙන හිටියෙ ඒ කෙනාට අන්කල් නෙවෙයි හ්‍යොන් කියන්නද කියලා හිත හිත

👨🏼‍✈️:අන්දේ අන්දේ පුතා~😂දැන් යමු මම කිම්ගේ අප්පා තමයි😌

Yoongi:දේ දේ- කිම් අන්කල්~😐🙇🏻‍♂️

👨🏼‍✈️:හ්ම්ම්- මගේ පස්සෙන් එන්න

කිම් අප්පා එහෙම කියලා හෙන ගැම්මෙන් ඉස්සරවෙලා ගියෙ යුංගි වටපිට බල බල පුළුවන් ඉක්මනට කිම් අප්පා පස්සෙන් යද්දි.යුංගි බයෙන් හැසිරෙන්නෙ කියලා කිම් අප්පාට නොට් වෙන්න වැඩි වෙලාවක් නොගියත් එයා ඒ ගැන යුංගිට දැනෙන්න ඉඩ තිබ්බෙ මොකද කිම් අප්පාට ඕනි උනේ නෑ යුංගිව තවත් අපහසුතාට පත් කරන්න. කිම් අප්පා ගිහින් ලිෆ්ට් එකක් ලග නතර වුනෙ යුංගි එනකම් යන්න බැරි නිසා.ඒත් එක්කම ටිකක් එහායින් කපිතාන් එනවා දැක්ක කිම් අප්පා පුළුවන් ඉක්මනට වටපිට බල බල එනගමන් හිටපු යුංගිවත් ඇදගෙන ලග තිබුන රූම් එකට රිංගුවෙ යුංගිගෙ කටත් වහලා දුර ඉදන් එන කපිතාන්ව යුංගිට පේන විදිහට තියාගෙන.යුංගි සන්සුන් වෙනකම් හිටපු කිම් අප්පා හෙමින් සැරෙ යුංගිගෙ කට හෙමින් සැරෙ අත ඇරියෙ යුංගි කපිතාන් දිහා බලාගෙන ඉද්දි.යුංගි බලාගෙන ඉද්දිම කපිතාන් ලිෆ්ට් එකට නැග්ගෙ යුංගි හෙමින් සැරෙ කිම් අප්පා දිහාවට හැරෙද්දි..

Yoongi:ක-කම්සම්නිදා අ-අන්කල්~😐🙇🏻‍♂️

👨🏼‍✈️:අහ් සුළු දෙයක්! දැන් යමු එන්න

01/01Where stories live. Discover now