°|01/01(18)|°

29 5 2
                                    

Yoongi:මොන බේසිකයෙක්ද මන්ද~ආහ්හ්හ්~යම්-යම්-යම්🥱

යුංගි කොන්ඩේත් අවුස්ස අවුස්ස ගිහින් දොර ඇරියෙ ඇනුමත් කකා

Yoongi:කවුද?😒ඇහ් යකො දොරට තට්ටු කරන්න උන් ඉන්නවා ඒත් දොර ඇරියාම එකෙක්වත් නෑනේ~!😑මොක්කුද මන්දා!😑

යුංගි මරනින්දෙම එලියට ඇවිත් වටපිට බැලුවත් තට්ටු කරපු එකෙක් පෙන්නවත් හිටියෙ නෑ.ඒ නිසා යුංගි ආයෙත් හැරිලා රූම් එකට ඇවිත් දොර වැහුවත් දොර වැහුනෙ නැති නිසා යුංගි ආයෙත් එලියට එබිලා දොර දිහා බැලුවේ මොකක්හරි හිටලාද බලන්න එතකොටයි යුංගි දැක්කෙ එතන බිම මොකක්ද පෙට්ටියක් තියෙනවා.යුංගි ඒ පෙට්ටිය අතට අරගෙන වටපිට බලලා දොර වහලා ලොක් කරලා ඇතුලට ඇවිත් පෙට්ටිය මෙසෙ උඩින් තියලා වොශ් රූම් එකට ගිහින් මූණ හොදගෙන ඇවිත් ආයෙත් පුටුවක් ඇදලා අරගෙන මෙසේ ලගින් වාඩිවෙලා අර පෙට්ටිය අතට අරගෙන කරකො කරකො බැලුවේ මේ මොකක්ද මේ වගෙ බැල්මකින්.යුංගි පෙට්ටිය කන ලගට කරලා හොලවලා බලලා මෙසෙ උඩ තිබුන පේප කටර් එකෙන් පෙට්ටිය පරිස්සමින් කඩන්න ගත්තා.යුංගි පෙට්ටිය ඇරලා පෙටිටියෙ උඩ පියන මෙසෙ උඩින් තියලා ඒ පෙට්ටිය ඇතුලෙ තියෙන දේවල් බලන්න ගත්තෙ මෙලොකෙ දෙයක් හිතාගන්න බැරුව

Yoongi:SK13467890~?🙄මේ කොඩ් එක කාගෙද?🤔

යුංගි පෙට්ටිය පැත්තකින් තියලා ඒ කොල ටික අතට ගත්තා

Yoongi:SK13467891~?මේ කොඩ් කාගෙද?🤔අනික මේවා මට ඇයි?කවුද මේවා එව්වෙ?🤔

Iයුංගි හෙනට කල්පනා කර කර මේ කොල ඔක්කොම කියවන්න ගත්තා..ඒත් අන්තිම කොලේ අග පිටුව කියවන්න ගත්තාම යුංගිට මේ මොකක්ද මේ වෙන්නෙ කියලා පොඩි අදහසක් ගන්න පුළුවන් උනා. ඒත් ලියලා තියෙන ගොඩක් දේවල් තිබුනෙ ෆ්රෙන්ච් වලින් යුංගිට ෆ්රෙන්ච් ගොඩක් බැරිවුනත් සාමන්‍යයෙන් කියවගන්න පුළුවන් උනා

Yoongi:මේ මගුල් මොකට french වලින් ලිව්වාද මන්දා?😒

Letter-> Demain sera une journée très dangereuse (Tomorrow will be a very dangerous day)

Yoongi:හෙට ඒත් වේ?🙄

Letter-> Les informations que je vous ai données seront importantes pour vous (The information I have given will be important to you)désolé de perturber ton sommeil( sorry for make trouble your sleep)

01/01Where stories live. Discover now