At kimlee's room
Kim:ඔයා හොදින් ද?
කිම් මෙච්චර වෙලා බලාගෙන ඉදලා ඉදලා බැරිම තැන ඔහෙ වහලෙ දිහා කන්න වගෙ බලාගෙන ඉන්න ලීගෙන් ඇහුවෙ කන වෙලාවෙ ලීගෙ මේ අමුතු හැසිරීම නිසා.කිම්ට කන වෙලෙ ඉදන් නොට් උනා ලී ඉන්නෙ මොකක් හරි ප්‍රශ්නෙක කියලා.
Lee:අහ්!මම හොදින් අනේ😚 ඔයා තාම නිදිනෑනේ👀
ලී බොරු හිනාවක් මවාගෙන කිම්ට එහෙම කිව්වාත් කිම්ට ලීව තේරුම් ගන්න එක තප්පරයක් වත් ගියෙ නෑ.කිම් හෙමින් සැරේ ඇදේ හෙඩ්බොඩ් එකට හේතුවෙලා ඉදගෙන හිටපු ලීගෙ ලගින් වාඩිවුනා.
Kim:ඔයා මට මොනවාද හංගන්න හදන්නෙ?
Lee:ඔයා මොනවා ගැනද මේ අහන්නෙ අනේ ?එහෙම මොකුත් නෑ~අනික මම ඔයාට මොනවා හංගන්නද?
Kim: ඇත්තද ?එහෙනම් චූටි මහත්තයා කියමු බලන්න කියන්න තියෙන කතාව
ලී කොච්චර මොකුත් නෑ කියලා කිම්ට අගවන්න හැදුවත් ලිගෙ ගැට එක්කොට ලෙහාගන්න කිම්ට තප්පරයක්වත් ගියෙ නෑ. ලී කරන්න දෙයක් නැතිම තැන තමන්ගෙ හිතෙ තියෙන ප්‍රශ්නෙ කිම්ට කියන්න ගත්තා
Lee:මේකයි-හැබැයි කලබල වෙන්න බෑ හරිද?😐
Kim:කලබල වෙනවාද නැද්ද කියලා කතාව ඇහුවාට පස්සේ බලමු! okay 😌
Lee:හුම්ම් එහෙනම්
ලී ලොකු හුස්මක් පාතට දාලා කතාව කියන්න පටන් ගත්තෙ කිම්ත් හෙන සීරීයස්ව කතාව අහගෙන ඉද්දි
_
_
_
_
__
After few seconds
Kim: බබා එතකොට ඔයා කියන්නෙ-😐
Lee:හූම්ම් දේ~ඒ වෙනකවුරුත් නෙවෙයි.කපිතාන්ගෙ මඩර් එක කලේ අප්පාගෙ ගොලයාම තමයි.
Kim:ඒ-ඒත් බබා එයා එහෙම කරන්නෙ මොකක් නිසාද?😐හේතුවක් තියෙන්න එපැයි!
Lee:අනිවාර්යෙන්ම ලොකු හේතුවක් ඇති.!ඒත් අපිට ඒක දැනගන්න අමාරු වෙයි.
Kim:මොනවා උනත් මිනිහාට මාර මොලයක් ඇත්තෙ!නැත්තම් අරුව ඔහොම මරලා දාන්න පුළුවන්ද?.🤔