•|01/01|•(36)

13 4 14
                                    

හොසොක්ත් කැම්ප් එක ඇතුලට බයික් එක දාලා කෙලින්ම ගිහින් බයික් එක අර කෑම්ප් එක ලග කිම්ලා කාර් එක නවත්තපු තැනින්නම නැවැත්තලා හෙමින් සැරෙ ලීව බස්සගෙන ශට් එකෙ බට්න් ගලවන්න ගත්තෙ ලි උඩ යද්දි.

Lee:මේ කවුද මේ?😩

ලී එහෙම කියාගෙන හොසොක්ගෙ තුරුලේ නිදාගෙන හිටපු බබාව වඩාගත්තෙ බබාට නැගිට්ට නොවෙන විදිහට.හොසොක් ලී බබාව ගත්තාට පස්සෙ බට්න් දෙකක් තුනක් දාගත්තෙ බබා ලීටත් නින්දෙන්ම තුරුල් වෙන විදිහ හරිම ආදරෙන් බලාගෙන හිනා වෙද්දි.

Lee:පොඩ්ඩො කොහෙන්ද මෙයාව හොයාගත්තෙ අනේ~බලන්නකො එයා හරි හුරතල් අනේ~😩

Hoseock:ඔයා එයාව තියාගන්නකො එහෙනම්~👀

Lee:අනේ ඇත්තටම මෙයා කාගේද කියන්නකො~

Hoseock:දන්නෙ නෑ හියොන්~ඒත් එයාගේ අප්පා මගේ ජිවිතෙ බේරගත්තා.ඒ වෙනුවෙන් මම මෙයාව බලාගන්න ඕනි හියොන්~☺️

හොසොක් එහෙම කියලා බබාගේ කම්මුල්ලක් සිනිදුවට පරිස්සමින් අතගෑවේ හරිම ආදරෙන්.ලීත් මොකුත්ම නොකියා හිටියෙ හොසොක් කියපු කතාව ලීට තේරුම් ගන්න පුළුවන් උන නිසා.

Lee:අපි ඔක්කොම එයාව බලාගමු~😌

Hoseock:දේ හියොන්~😁අහ් මේ ඔයාට දැන් අවුලක් නැද්ද හියොන්?

Lee:අහ් ලොකු අවුලක් නෑ පොඩ්ඩො~ඇවිදින්න පොඩි අව්වලක් තියෙයි එච්චරයි.

Hoseock:අහ් එහෙමද?😁

හොසොක් මොකුත් නොකියා බයික් එකෙ යතුර සාක්කුවට දාගෙන ලීට විනාඩියක් හිතන්න නොදි ලීගේ අතක් අරගෙන තමන්ගෙ කරට දාගත්තෙ ලී බබාව එක අතකින් පරිස්සමින් අල්ලගෙන හිටපු නිසා.

Hoseock:හියොන් ඔයා මේ සයිඩ් එකට එන ඇගෙ බර මට දෙන්න හරිද?ඇතුලට ගිහින් ටිකක් රෙස්ට් කරමු එතකොට හරි.

Lee:අනේ පොඩ්ඩො ඔයාටත් අමාරුයිනේ?🙂

Hoseock:අනියා මම හොදින් අනේ අපි යමුකො~

හොසොක් එහෙම කියලා එක අතකින් ලීගෙ අතක් අල්ලගෙන අනික් අතෙන් ලීගෙ ඉනෙන් හයියෙන් අල්ලගත්තෙ හොසොක් ලීගෙ බර තමන්ට ගද්දි. හොසොක් හෙමින් සැරේ බිලට් අංක එක ලගට ගිහින් දොරත් ඇරලා ඇතුලට ලීත් එක්කම එද්දි.

01/01Where stories live. Discover now