*|01/01|*(25)

36 6 8
                                    

Blast boom! 💥💥

හදිසියෙ කෑම්ප් එකෙ ඇහුන වෙඩි සද්දේ නිසා මුළු කෑම්ප් එකම කැලබිලා ගියා..හමුදා සෙබළු කපිතාන් ගෙ රූම් එක ලගට යද්දි නොහිතපු විදිහට වුන පිපිරීම නිසා කාටවත් මොකුත්ම හිතා ගන්න බැරි වුනත් පස්සේ මේ පිපිරීම ගැන දැනුම් දෙන්න සාජන් පාක් වගේම සාජන් කිම් (Kim තමා හොදේ) දෙන්නම සාජන් චොයිට කොල් කලත් පොන් එක ආසන්සර් කලේ නෑ.ඒත් එක්කම සාජන් පාක් මේ මොකුත්ම නොදන්න නිසා කපිතාන්ගෙ නම්බර් එකටත් එකදිගට කොල් ගත්තෙ කිම් සද්ද නැතුව ඉද්දි.ඒත් කිම්ටත් මේ වෙනකොට කිසිම දෙයක් හිතාගන්න බැරිවුනේ මේ පිපිරිම පිටිපස්සෙ ඉන්නෙ කවුද කියලා හිතාගන්න බැරිවෙද්දි.

SGT pack: සාජන් කිම්! මෙයාලාට මොනවා වෙලාද මන්දා කවුරුත් පොන් ආන්ස්වර් කරන්නේ නෑනේ?!ඔයා කපිතාන්ව හරි සාජන් චොයිව හරි දැක්කාද?!

Kim: අනියා සර්.!මම දැක්කෙ නෑ.මම හිටියෙ ground එකෙ.

SGT PACK:දැන් අපි මොකක්ද කරන්නෙ? අනික එකපාරම කොහොමද මෙහෙම පිපිරීමක් වුනේ?කපිතානුත් හිටියෙ නෑනේ ඇතුලේ!🙄

Kim:දේ සර්.ඒක තමයි මමත් කල්පනා කලේ.මටත් හිතාගන්න බෑ.!

SGT PACK:හුම්ම්! මොනවා උනත් අපි මේක CID එකට දැනුම් දෙමු! නැත්තම් අපිට තමයි ප්‍රශ්නෙ වෙන්නෙ!

Kim:ඕකෙ සර්! සර් එයාලව දැනුවත් කරන්න මම මෙතන බැරියල් එකක් දම්මවන්නම්!

SGT PACK: ඕකෙ කිම්!

සාජන් පාක් එහෙම කියලා එතනින් ගියෙ කිම්ට උන්හිටි තැන් අමතක වෙද්දි.මොකද CID එක මේ කෙස් එක ගන්නවා කියන්නෙ දෙවි පිහිට තමා නිසා.කිම් එතන හිටපු ටික දෙනෙක්ට බැරියල් එක දාන්න බඩු ගේන්න කියලා ඉක්මනට ලී ගාවට යන්න ගියත් කිම් මෙඩිකල් රූම් එකට හැරෙන කොටම ලී කොහේද දුවනවා කිම් හොදටම දැක්කා.ඒ පස්සෙන්ම කිම්ත් ගියෙ ලීව මේ ගැන දැනුවත් කරන්න උනත් ලි නැවතුනේ කා පාක් එකෙ තමන්ගෙ කාර් එක පිටිපස්සෙ.කිම් හෙමින් සැරේ එතනට ගියත් දකින්න ලැබුනේ දේ නිසා කිම් හොදටම බය වුනා.

Kim:ලී එහාට වෙන්න!

කිම් එහෙම කියලා ලීවත් තල්ලු කරගෙනම හොසොක්ව උස්සලා කාර් එකේ ඩිකියෙන් තිබ්බා ලී මොකුත්ම නොකියා පුදුමෙන් වගේම ඇස්වල කදුළුත් පුරොගෙන හොසොක් දිහා බලාගෙන හිටියා

01/01Where stories live. Discover now