°|01/01|°(07)

50 11 25
                                    

AUTHOR ANNOUNCEMENT SEEN

ඊලග චැප්ටර්වල සංවේදී දර්ශන විස්තරාත්මකව ලියන්න පුළුවන් ඒක නිසා ඒවා කියවන්න අමාරුයි වගෙ නම් කියවන්න එපා හරිද..සමහරක් විට ෆොටොස් හිටන් දායි..ඒ සින් එක එනකොට මම දැනුවත් කරන්නම් ඒක නිසා කල්පනාවෙන් ඉන්න..ඔන්න කිව්වා...

Im author KYH~😼💕

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඔය විදියට හොසොක් මෙහෙන් එක එකාගෙන් ගුටි කන අස්සෙන් විඩියොස් දැක්ක ගමන් ද.කොරියානු මුලස්ථානෙ ඔක්කොම පුදුම උනෙ මැරිලා කියපු කෙනා තාමත් ජිවත් වෙනවා කියලා.ඒත් ඒ හැමදේටම වඩා හැම ලොක්කාගෙම කතන්දරෙ උනෙ """""*එකෙක් වෙනුවෙන් මුළු රජයම පාවලා දෙන්න පුළුවන් ද?අනික හොසොක් කියන්නෙ නිකම්ම නිකන් සෙබලෙක් මිසක් එච්චර වටින කෙනෙක් නෙවෙයි! හොසොක් වෙනූවෙන් රජය පාවලා දෙන්න අපිට පිස්සු නෑ.ඔන්න ඔහෙ උන් ඌට කරන දෙයක් කරපු දෙන්.මැප් එක දෙන්න බෑ.!*"""""" කැම්ප් එකෙ තිබුණෙ ඔය කසුකුසුව විතරමයි.

ඒත් ඔය කතා හගෙන හිටපු යුන්ගිගෙ ඔලුවේ තිබ්බේ නම් වෙනම එකක් උන් එහෙම හිතන අස්සේ යුන්ගි හිතුවේ """"*එයා වෙනුවෙන් රජය පාවලා දෙන්න බෑ තමයි...ඒත් ඒකව එහෙම මැරෙන්න ඇරලා බලන් ඉන්නේ කොහොමද? අපි වෙනුවෙන්මයි ඌ රිස්ක් එකක් අරගෙන එහෙට ගියෙත්- ඉතින්...කොහොමද ඌව එහෙම මැරෙන්න ඇරලා ඉන්නේ?*""""

යුන්ගි වෙනම ලෝකෙක අතරමං වෙලා ඉන්නකොට අනිත් අයග්‍ර් කතා අහන්නනෝනි නැති කමට යුන්ගි එතනින් නැගිටලා රූම් එකට ගියා එදා දවසත් අන්තිමේට කොහොමෙන් කොහොම හරි ගෙවුනේ පැය 2න් දෙකට වගේ හෝසොක්ගෙ ෆොටෝස් ඒ මේල් එකට එද්දි..ඊට පහුවදාත් පාන්දර 5යි ගානකට ද.කොරියානු මූලස්තානෙට එක දිගට මේල් එන්න ගත්තේ හෝසොක් කලින් මේල් එවපු ඊමේල් එකෙන්මයි..ඒ වෙලාවට කවුරුත් එතන නැති නිසා ඒවා වලනකොට උදේ 6:40ට විතර කිට්ටු වෙලා තිබුනා...ඒ ටික දැක්කට පස්සේ ආයෙත් ලොක්කෝ ටික එකතු වෙලා මේ ගැන කතා කරන්න ගත්තයි යුන්ගිගේ තීරනේ ඇරෙන්න අනිත් අයගේ තීරනේ උනේම හෝසොක්ව මැරෙන්න අරින එක... යුන්ගි ඔය කතා අහගෙන ඉදලා ඉදලා ඉන්නම බැරි තැන මේසෙට එකක් ගැහුවම හැමෝම යුන්ගි දිහා බැලුවා

01/01Where stories live. Discover now