හොසොක් මොකුත්ම නොකියා යුංගි දිහා බලාගෙන හිටියෙ හිතට ලොකු දුකක් දැනෙද්දි.යුංගි ඔහොම ඔහොම හොසොක්ට රිදෙන්නෙ නැති වෙන්න කකුල් වලට බෙහෙත් දාලා ඉවර වෙලා හොසොක්ගේ එහා පැත්තෙන් වාඩි වුනේ හොසොක්ව තමන්ගෙ පැත්තට හරො ගන්න ගමන්.ඒත් හොසොක් හිටියෙ බිම බලාගෙන.යුංගි හොසොක්ගෙ මූණ ටිකක් උස්සලා නලලේ තිබුන පොඩි තුවාලේට බෙහෙත් දැම්මෙ හොසොක්ගේ මූණ රතු වෙලා ඇස්වලින් කදුළු ඔහේ එලියට එද්දි.හොසොක්ගේ කදුළු ටිකෙන් ටික යුංගිගෙ අත් තෙමද්දි තමයි යුංගි දැනගත්තෙ හොසොක් අඩනවා කියලා.ඒත් එක්කම යුංගි ඉක්මනට බෙහෙත් දාන එක නැවැත්තුවෙ හිත ටිකක් කලබල වෙද්දි.
Yoongi:ඇයි මේ අඩන්නෙ~?ඔයාට රිදුනාද?🙂
හොසොක් අඩ අඩම නෑ කියන්න ඔළුව වැනුවේ යුංගිගේ හිත තමත් බලබල කරොලා
Yoongi:එහෙමනම් ඇයි මේ හුම්ම්ම්!?
යුංගි එහෙම කියන ගමන් හොසොක්ගේ කම්මුල් හරි සිනිදුවට ආදරෙන් අත ගාන්න ගත්තෙ හොසොක් ඇස්වල කදුළු පුරොගෙන යුංගි දිහා බලාගෙන ඉද්දි.
Yoongi:හොසොකා~මොකද උනේ කියන්නකො ළමයො~🙂
හොසොක් මොකුත්ම නොකියා එක පාරටම යුංගිගෙ පපුවට තුරුල් උනේ අඩන එක නතර කරන්නෙ නැතුවමයි.යුංගිත් මොකුත්ම නොකියා තමන්ගේ පපුවට තුරුල් වෙලා ඉන්න හොසොක්ව බදාගෙන හොසොක්ගේ ඔළුව අතගාන්න ගත්තෙ හරිම ආදරෙන්.
Yoongi:හොසොකා~ඔයා නොදන්නවා උනාට මම ආස නෑ ඔයාට පොඩිම දුකක්වත් දැනෙනවාට-මෙහෙම අඩනවා දකින්න කොහොමටවත් කැමති නෑ මම~තේරුනාද ඔයාට?
හොසොක් අඩ අඩම යුංගිගෙ තුරුලෙම ඉදගෙනම ඔළුව වැනුවේ යුංගි තාමත් හොසොක්ගෙ ඔළුව අත ගගා ඉද්දි.
Hoseock:ම්-මියානේ~ඒ-ඒත් ම-මම එහෙම කලේ නෑ-
Yoongi:මොනවාද ?
Hoseock:එ-එයාලා බොරු කියන්නෙ~
Yoongi:අපොයි දෙවියනේ ඒකද මේ?🤭
යුංගි තමන්ගේ තුරුලේ අඩ අඩ ඉන්න හොසොක්ව චුට්ටක් තමන්ගෙන් ඈත් කරලා ඉන්දොගත්තෙ හොසොක් දිහා බලාගෙන සන්සුන් හිනාවක් එක්ක
Yoongi:මේ අහන්නකො දරුවො~මට ඒ ගැන තරහක් නෑ~අනික උන් දෙන්නා කියවන්නෙ බොරු කියලාත් මම දන්නවා~😁