හායි ලමායි........💜මේ කතාව ලියන ඔතරිලා දෙන්නාගෙ නම් දෙක තමයි භාගි ඔතරි,ආශි ඔතරි......මේ අපෙ පලවෙනි කතාව......ගොඩක් වැරදි අඩුපාඩු ඇති......ඒකට සමාවෙන්න......
අපි BTS ලාගෙ Real Life එක අරන් තිබ්බාත් සමහර හේතුන් මත අපි ඒවා වෙනස් කරලා තියනවා.....Entertainment ගැන අපේ විදිහට අපේ ආකල්ප අරන් ලියපුවා ඇති........ඉතිං ඒ ගැන වැඩිය හිතන්න එපා....😁
සමහර අයට මේ කතාව හොද නැති වෙන්න පුළුවන් එහෙමයි කියලා රිපොට් ගහන්න එපා.....ගොඩක් ඔතරිලා දාලා තිබ්බා රිපොට් ගහලා තිබ්බා කියලා.....එහෙම කරන්න එපා.....ඔයාලට කියවන්න බැරි නම් අකමැති නම් Skip කරලා යන්න.....18+ සීන් ඇති ඒ වගේ කොටස් වලදි අපි ඔයාලව දැනුවත් කරන්ම්......රිපොට් ගහන්න එපා.....මොකද කතාවක් ලියන්න ගොඩක් මහන්සි වෙනවා.....
රටවල් ගැන ලියද්දි වුනත් ඒවායෙත් සමහර වෙලාවට අපිට ඕනි විදිහට ටිකක් තැන් වෙනස් කරලා තියනවා.....සමහර Idols ලාගෙ රසිකයන්ගෙ හිත රිදෙන්න පුළුවන්.....ඒත් මේක කතාවක්නෙ.....
මේක අපේ පලවෙනි කතාව නිසා වැරදි අඩුපාඩු ඇති.....ඒ ගැන ඔයාලා කියන්න අපි ඒවා හදාගන්නම්......
🐼 = භාගි ඔතරි....
🦚 = ආශි ඔතරි....🐯 = ටේ.....
🐰 = කුකි....
🐥 = ජිමින්....
🐱 = සුගා....
🐨 = නම්ජුන්....
🐭 = ජින්....
🦄 = හෝබි....
🌞 = සලවාට්
❄️ = ටයින්
🦋 = IU
🕊️ = යොන්ලයික් කරන්න කමෙන්ට් අමතක කරන්න එපා....ඔයාලගෙ එක ලයික් එකක් එක කහෙන්ට් එකක් අපිට ගොඩක් වටිනවා.....🫰💜
පලවෙනි එපියෙන් හමුවෙමු
බායි බායි ගයිස් 😇🥰
YOU ARE READING
The restart of our love ❤️🩹
Romance🐰 ප්රින්සස් මට එක අවස්තවක් දෙන්න මගෙ වැරැද්ද හදා ගන්න....මම ඔයට ගොඩක් ආදරෙයි ...ආයි මන් ලගට එන්න ~*Jeon Jungkook*~ 🐯 ඔයාමයි කුකි මාව දලා ගියෙ....මට බෑ ඔයාලා තුන්දෙනා මැද්දට හතර වෙනියෙක් වෙන්න....එත් ඔයාගෙ ප්රින්සස් හැමදාමත් ඔයාට ආදරෙයි...