ජංකුක් ටේයුන්ග් දෙස බලා සිටියේ ඉතාමත් පුදුමයෙන්ය.....
ජංකුක්ගෙ කටහඩ ඇසි ටේයුන්ග් ඒ දෙස බැලු අතර ටේයුන්ග්ට දෙවියෝ සිහි වුනේය....මන්ද යත් ජංකුක් යනු බනානා මිල්ක් වල ටොප් ෆෑන් කෙනෙක්ය....
ටේයුන්ග් සිතින්...
🐯 : කුකි....මම ඉවරයි....
අහිංසක ලෙස ටේයුන්ග් ජංකුක් දෙස බලා සිටියේය....
🐰 : ටේයුන්ග් මේ මොකද....
🐯 : කුකි....ආහ් නැහැ මේ...ජංකුක්...මේ...මට පොඩ්ඩක් බඩගින්නක් ආවා....සොරි...ඉතිං මේ...මම හෙට ඔයාට මේ...මේ...බනානා මිල්ක් ගෙනත් දෙන්නම්....මේ මම බිව්වාටත් වඩා.....ම්ම්ම්.....
ටේයුන්ග් බිම බලා සිටිමින් එසේ පැවසීය....
🐰 : නැහැ...නැහැ....මට ඕනි නැහැ....දැන් හොදටම රෑ වෙලානෙ...ටේයුන්ග් ගිහින් නිදාගන්න....
🐯 : මම මේ ටික අස් කරලා....ගිහින් නිදාගන්නම්....
🐰 : ම්ම්ම්ම්ම්ම්.......
කුකි අසල තිබු සෝෆාවේ වාඩි වී කල්පනා ලෝකයක තනි විය....ඔහුට යම් කිසි දෙයක් මතක් විය....
𝓕𝓵𝓪𝓼𝓱𝓫𝓪𝓬𝓴.....💜
ජංකුක් සහ ටේයුන්ග් කාමරයට වී සිටින අතර ටේයුන්ග් ජංකුක්ගෙ ඇගිලිත් සමග සෙල්ලම් කරයි.... ජංකුක් මේ දෙස බලා සිටින අතර....
🐰 : ටේ.....
🐯 : හ්ම්ම්ම්ම්....
🐰 : මම බොන්න මොනවා හරි අරන් එන්නම්....පොඩි තිබහක් වගේ එනවා....
🐯 : ඔයා ඉන්න....මම ගිහින් අරන් එන්නම්.....ඔයා ඔය ගියත් වතුර නෙමෙයිනෙ...බොන්නෙ...
🐰 : එහෙනම්.....
🐯 : මගේ කුකි ඉතිං බනානා මිල්ක් වල ටොප් ෆෑන් කෙනෙක්නෙ....
🐰 : ආහ්...එහෙමද....
ටේයුන්ග් පහල මාලයට පැමිනියේ ජංකුක්ගෙ බනානා මිල්ක් එක ගැනීමටය ඒ වන විටත් ජින් කුස්සියේ උයමින් සිටින අතර නම්ජුන් එයට උදව් කරමින් සිටියි....
🐨 : ආහ්...ටේ බෙයා....
🐯 : කොහොමද නම්ජුන් හියුන්ග්....
ජින් ටේයුන්ග් දෙස බලා මද සිනහාවක් පෑවේය...ටේයුන්ග් බනානා මිල්ක් එකක් ගන්න බව නම්ජුන් දුටුවේය....
YOU ARE READING
The restart of our love ❤️🩹
Romance🐰 ප්රින්සස් මට එක අවස්තවක් දෙන්න මගෙ වැරැද්ද හදා ගන්න....මම ඔයට ගොඩක් ආදරෙයි ...ආයි මන් ලගට එන්න ~*Jeon Jungkook*~ 🐯 ඔයාමයි කුකි මාව දලා ගියෙ....මට බෑ ඔයාලා තුන්දෙනා මැද්දට හතර වෙනියෙක් වෙන්න....එත් ඔයාගෙ ප්රින්සස් හැමදාමත් ඔයාට ආදරෙයි...