At Night.....
Bts House....
කට්ටියම හොදටම නිදි ඒත් යුන්ගි නම් ඇහැරුනා..... වෙලාව 12.50 මොකද එයාට වතුර තිබහා නිසායි....
🐱 : අනේ..... මගුල..... මොන හුට්ටක්ද අප්පා..... වතුරත් ඉවරයි.... ශිට්....
එහෙම කියන ගමන් යුන්ගි ඇදෙන් බිමට බැස්සෙ වතුර ටිකක් බොන්න පහල මහලට යන්නයි..... යුන්ගි කාමරෙන් එලියට ඇවිත් නම්ජින් දෙදෙනාගෙ කාමරය ලගින් යද්දි ඇහුන සද්දය නම්..... ඒ තරම් හොද සද්දයක් නෙමෙයි.....
( 🦚 : ඒ මොකක් වෙන්න ඇතිද.......🌚
මොකක්ද ඒ සද්දය......🤔
හ්ම්ම්ම්ම්ම්..... වන්නමක් නටන්නද කොහෙද හදන්නෙ......🌚
එන්න අපි එහෙනම් සීදේවි හැලයා වන්නමක් බලමු......🌚🤭 )
යුන්ගිට ඇහුන ඒ සද්දය නම් ඒ තරම් හොද සද්යක් නෙමෙයි.....
🐭 : ඕ ගෝඩ්...... ෆක්......
යුන්ගි එකම තැන නතර වුනේ ඒ සද්දය නිසායි.....
🐱 : ඇහ්...... මොකක්ද ඒ සද්දෙ.....
🐨 : පොඩ්ඩක් ඉන්න බබාහ්..... දගලන්න එපා..... මේක..... ඉක්මනට ඉවර කරනවා...... අයි ප්‍රොමිස් යූ.....
🐭 : අයි බෙග් යූ..... ස්ටොප් ඉට්..... බේබි..... ආහ්..... අයි කාන්ට්..... ඕ ම්ම්ම්ම්ම්......
🐨 : ඔයා තමයි ඕනි නැති වැඩ කලේ..... දැන් ඉතිං ඉවසන්න බේබි....
යුන්ගි ඒ සද්ද දිහාට කන් දීගෙන ඉදියා....
🐱 : අඩ්ඩේ...... යුන්ගියෝ..... සීදේවියි හැලයායි වන්නමක් නටනවාද කොහෙද..... මොකද කියන්නෙ දොරත් ඇරලා..... පොඩ්ඩක් ඔළුව දාලා බලමුද..... සැක්...... හොදත් නැහැ...... ඒ වුනාට බලන්නත් හිතයි...... ම්ම්ම්ම්..... ඔන්න ඔහේ බලනවා කමක් නැහැ......
🐭 : ම්ම්ම්ම්ම්...... ආහ්...... ආහ්...... ශිට්..... ගෝඩ්.....
යුන්ගි හිමිට භාගෙට ඇරලා තිබ්බ දොරෙන් හිමිට ඔළුව දාලා බැලුවා.... ඒ එක්කම වගේ.....
🐭 : ඕක ඉක්මනට දාපිය නම්ජුන්...... ආහ්..... රිදෙනවා ඉන්න බැහැ...... තටම තටම දාන්න එපා ඕකට..... රිදෙනවා මිනිහෝ.....
YOU ARE READING
The restart of our love ❤️🩹
Romance🐰 ප්‍රින්සස් මට එක අවස්තවක් දෙන්න මගෙ වැරැද්ද හදා ගන්න....මම ඔයට ගොඩක් ආදරෙයි ...ආයි මන් ලගට එන්න ~*Jeon Jungkook*~ 🐯 ඔයාමයි කුකි මාව දලා ගියෙ....මට බෑ ඔයාලා තුන්දෙනා මැද්දට හතර වෙනියෙක් වෙන්න....එත් ඔයාගෙ ප්‍රින්සස් හැමදාමත් ඔයාට ආදරෙයි...