සොස මලගේ නැති විමත් එක්ක දින සති ගෙවි ගියා.... කොච්චර දින ගෙවී ගියත් ටේයුන්ගෙ හිතෙන් රොස මල ගැන අයින්කරන්න ලේසි වුනෙ නැහැ....
ටේයුන්ග් සොස මල නැතිවෙච්ච දවසෙ ඉදන් මානසික ලෙඩෙක් වගෙ හැසිරුනා....
හරියට ඇගට කැමක් බිමක් නැහැ.... බලාගත්තු අත බලන් ඉන්නවා.... ටේයුන්ග් තනිවෙන්න බලනවා.... සැරින් සැරෙ රොස මල එක්ක කතා කරනවා කියල තනියම කතා කරනවා.... දිවා රෑ නොබලා හැඩු කදුලෙන් ගත කලා.... ඇත්ත ඒත් අම්මා කෙනෙක්..... තම දරුවාගෙ සෙනෙහස අහිමි වු මවක්....
ඔව් ටේයුන්ගෙ ජිවිතෙ අපයක් වුනා.... තිබ්බ තැනිනුත් තවත් අගාදෙට වැටුනා....
සලවත් ටයින් කොපමණ උත්සහ කලත් ටේයුන්ග්ව මේ තත්ත්වයෙන් ගොඩ ගන්න එක කරන්න ලේසි වුනෙ නැහැ....
සලවත් සහ ටයින් කොච්චර අමාරු වුනත් හැම වෙලාවෙම ටේයුන්ග් සමහ සිටියා....
ටේයුන්ගෙ ජිවිතයෙන් ජන්කුක් ගියාම ටේයුන්ග් ඉතිරි වුනෙ හැමදේටම එයාගෙ දරුවා....
ඒ වගේම ටේයුන්ග් දුකෙන් හිටිය කාරනය එයාට කවදාවත් ජන්කුක්ට ලමයෙක් දෙන්න බැරි වෙයි කියල හිතුව කාරනය..... ටේයුන්ගෙ ඒ දුක නැති කරමින් සොස මල ආවත් සොස මලට ටේයුන්ග් එක්ක ඉන්න දෙවියො කුමක් හෝ හේතුවකට වරම් නොදි තිබුනා....
මේ ප්‍රශ්න ඔක්කොම නිසා ටේයුන්ග් ගොඩක් මානසිකව වැටුනා....
එලෙස මාස ගනනක් ගත විය..... ටේයුන් ටිකෙන් ටික යථාතත්වයට පත් වෙමින් සිටිය අතර එයාගෙ සොස මල නැතිවෙන්නට හේතු වුන ජන්කුක්ට එයා ගොඩක් වෛර කලා....
සොස මල නැති කලෙ ජන්කුක්....
ඔව් ටේයුන්ග් චෝදනා කලෙ එහෙමයි....
මොකද ටේයුන්ගෙ පැත්තෙන් ටේයුන්ග් හිතන්න ගත්තා..... ටේයුන්ග්ව ප්‍රතික්ෂේප කරලා IU ව තෝර ගෙන..... ඒ වගේම තමන්ගෙ ලමයාට අප්ප කෙනෙක් නැති වුනා.... ටේයුන්ග්ට ඕනම කාලෙ ජන්කුක් එයාගෙන් ඈතට ගියා....
මේ සියලුම දේට වැරදි ජන්කුක් කියන එක ටේයුන්ගෙ හිතට තදින්ම කාවැදුනා....
YOU ARE READING
The restart of our love ❤️🩹
Romance🐰 ප්රින්සස් මට එක අවස්තවක් දෙන්න මගෙ වැරැද්ද හදා ගන්න....මම ඔයට ගොඩක් ආදරෙයි ...ආයි මන් ලගට එන්න ~*Jeon Jungkook*~ 🐯 ඔයාමයි කුකි මාව දලා ගියෙ....මට බෑ ඔයාලා තුන්දෙනා මැද්දට හතර වෙනියෙක් වෙන්න....එත් ඔයාගෙ ප්රින්සස් හැමදාමත් ඔයාට ආදරෙයි...