Episode 29

159 16 29
                                    

JK Pov.....

මම නැගිටිද්දි මගේ ඔළුව පුදුම විදිහට රිදෙන්න ගත්තෙ.... මම ඔළුව අල්ලගෙන නැගිට්ටා.... ඒ නැගිටිද්දි මට මතක් වුනා ඊයේ රෑ වුන හැමදේම මම බැලුවා මගේ ඇදේ එහා පැත්ත.... එයා නැහැ.... මගේ ප්‍රින්සස් නැහැ.... එයා ආයෙමත් මාව දාලා ගිහින්ද..... මම දැක්කා ලියුමක් එක්කම Painkillers වගයකුත් තියනවා.... ඒ එක්කම මගේ මූනට හිනාවක් ආවා....

ඔව් මගේ ප්‍රින්සස්ට තාම මතකයි මට වැඩිපුරම ඩ්‍රින්ක්ස් ගත්තාම ඔළුව කැක්කුම හැදෙනවා කියලා.... මම ඉක්මනට ඒ ලියුම ගත්තා....

" ආදරණීය කුකි..... ආහ් සමාවෙන්න ජෙයොන් ජංකුක්..... "

අනේ මට ඔහොම රිද්දවන්න එපා මැනික.....

" මම යනවා.... මා ගැන හොයන්න එපා ජංකුක්.... මම දැන් මගේ ජීවිතය අලුතින් පටන්ගත්තා විතරයි.... ආයේ ඒක විනාස කරන්න එපා..... ඔයාටත් දැන් ලස්සන පවුලක් ඉන්නවා නේද.... දැන් ඔයා අප්පා කෙනෙක් වෙන්නයිනෙ යන්නෙ.... Congratulations ජෙයොන් ජංකුක්.... IU ව පරිස්සම් කරගන්න.... තනියම ගමන් බිමින් යන්න දෙන්න එපා.... හැමදාම එයා එක්ක චෙකප් වලට යන්න.... බබාහ්ත් ඔයා වගේව වෙයි.... ආයේ මාව හොයන්න එපා..... ආයේ ඔයා ලගට එන්න කියන්න එපා ජංකුක්.... මොකද මට බැහැ ජංකුක් ඔය තුන්දෙනා අතර හතර වෙනියෙක් වෙන්න මට බැහැ ජංකුක්.....

එහෙනම් මම යනවා ජංකුක්.... පරිස්සමින් ඉන්න ජංකුක්..... "

මට ඇඩෙනවා.... ඔව් මගේ කම්බුල් දිගෙ කදුළු ගලනවා.... මම එහෙම්ම ඒ කදුළු පියදා ගත්තා.... මම ඇදෙන් නැගිටලා බාත්රෑම් එකට ගියා ශවර් එක යටට වෙලා මගේ කදුළුත් වතුරත් එක්කම දිය කරා.....

🐰 : ප්‍රින්සස්..... මම උබට තාම ආදරෙයි බන්.... උබ කිව්වාත් මට උබව හොයන්න එපා කියලා.... මම කොහොමද මැනික ඒක කරන්නෙ.....

JK Pov End....

කට්ටියම හිටියේ කෑමගන්න ගමනුයි..... ටේ‍යුන්ග් ගිය වග දන්නෙ ජිමින් සහ යුන්ගිය....

🐭 : ටේ තාම නිදි ඇති නේද.....

ජින් එසේ කියද්කි ජිමින් සහ යුන්ගි මූණට මූන බලාගත්තේය.....

🐥 :  ආම්.... හියුන්ග්..... ටේ ගියා.....

ජින්ගෙ ඇස් ලොකු විය....

The restart of our love ❤️‍🩹Where stories live. Discover now