Big Hit Entertainment එකෙන් ජන්කුක්ට කතා කලාම ජන්කුක් සබපති හමු විමට ගියා....
🐰 : සර් මට කතා කලාද එන්න කියලා....
👨: ඔවු මම කතා කලා.....මට ජන්කුක් එක්ක පොඩි ප්‍රශ්නයක් ගැන කතා කල යුතුයි.....
🐰 : කියන්න සර්.....
At home
🐥 : ටේ කොහෙද ඔය බලන් ඉන්නේ දොර ලගට වෙලා ආහ්.....
🐯 : ආහ්.... මේ ජිමින්.....මම මේ ජන්කුක් එනකන් ඉන්නේ....
🐥 : අම්මො.....එයා නැතිව විනාඩියක් වත් බැ වගේ නේ....
🐯 : ඒම එකක් නෙමේ අනෙ....එයා මට බඩ්ඩක් ගෙනත් දෙනවා කිව්වා ඒකයි....
🐥 : හරි ඉතින් දැන් දොර ගාව ඉන්නැතිව එයා එනකන් මෙතනින් ඉදගෙන ඉන්න හිටගෙන හිටියා කියලා වැඩක් නැනේ.....
🐯 : හරි........
At entertainment
👨 : මම කිව්ව දෙ තේරුන් ගත්තා නේද ජන්කුක්.....
🐰 : හ්ම්ම්ම්.....මට තෙරෙනවා සර්.... .👨 : ඔයා ඒකට අකමැත්තක් නැනේ.....අනික අකමැති වෙන්න දෙයක් නෑ....මම කරපු යෝජනාව ගොඩක් හොදයි ඔයාට....
🐰 : හරි සර් මම එහෙනම් යන්නම්.....
වෙලාව ගෙවි ගිය තාමත් ජන්කුක් පැමිනියේ නැත....
At home
🐯 : අනේ මෙයා තාම නැනේ.....මොකද දන්නැ......
🐭 : ටේ......දැන් කියේ ඉදන්ද ඔයා බලන් ඉන්නෙ එයා එයි කවුද දන්නේ මිටින් එකෙන් පස්සෙ වැඩක් වැටුනද කියලා.....
🐯 : ඒත් හියුන්ග් එහෙම දෙයක් නම් කෝල් එකක් හරි දාලා කියනවනේ.....
🐭 : හරි.....හරි....බය වෙන්න එපා කො....එන්න කො.....ඉදගන්න....
🐯 : හ්ම්ම්ම්.....
වෙලාව ගෙවිලා යනවත් සමග ජන්කුක් නිවසට ආවා.....
🐭 : අන්න ටේ.....ජන්කුක් එනවා.
ටේ කාමරේ ඉදලා දුවගෙන ආවා දොර පැත්තට.....
YOU ARE READING
The restart of our love ❤️🩹
Romance🐰 ප්රින්සස් මට එක අවස්තවක් දෙන්න මගෙ වැරැද්ද හදා ගන්න....මම ඔයට ගොඩක් ආදරෙයි ...ආයි මන් ලගට එන්න ~*Jeon Jungkook*~ 🐯 ඔයාමයි කුකි මාව දලා ගියෙ....මට බෑ ඔයාලා තුන්දෙනා මැද්දට හතර වෙනියෙක් වෙන්න....එත් ඔයාගෙ ප්රින්සස් හැමදාමත් ඔයාට ආදරෙයි...