ටේයුන්ග් තාමත් නාන අතර ජිමිනා ඇද සාදමින් සිටින අතර යූන්ගි කාමරයට පැමිනියේය....
🐱 : තාර පැටියෝ....
ජිමිනා යුන්ගි දෙස බැලු අතර ජිමිනා කේන්තියෙන් සිටින බව යූන්ගිට වැටහුණි....
🐥 : ඇයි යූන්ගි.... මොනවාද ඕනි.....
යූන්ගි ජිමිනා අසලට ගියේය....
🐱 : ඇයි මේ.... ඔයාට කේන්ති ගිහින් වගේ.... මොකද වුනේ....
ජිමිනා ඇද උඩින් වාඩි විය....
🐥 : සේරම අර කුක්කා නිසා තමයි.....
🐱 : ඇයි ඌ මොකද කලේ.....
🐥 : ඊයේ දැක්කානෙ ටේට සලකපු විසිද බිම වැටිලා ඇඩුවේ..... පොළොවේ පස් කෑවේ නැති එක විතරයි කලෙ නැත්තේ.... කිසිම හිතක්පපුවත් නැති ගානට ගිහින් කසාදය නිසා සතුටට බීලා ආවා.... මට දැන් ඕකව දැක්කාමත් කේන්ති යනවා....
යූන්ගි ජිමිනාගෙ උරහිසට අතක් දමාගෙන තම උරහිසට ඔහුව හේතත්තු කර ගත්තේය....
🐥 : අහිංසකයා.... මගේ බෙයා.... එයා හිතන් ඉන්නෙ එයාට දැන් කවුරුත් නැහැ කියලා.... ටේ හිතන් ඉන්නෙ එයා තනිවෙලා කියලා....
ජිමිනා අඩන්න ගත්තේය.... යූන්ගි ජිමිනාව සැනසුවේය....
🐱 : ඇයි ටේ එහෙම හිතන්නේ.... ටේට අපි ඉන්නවා.... විශේෂයෙන්ම ටේට එයා ඉන්නවා.... එයා තනිවෙලා නැහැනෙ.... ඇයි දැන් මගේ මැනික අඩන්නෙ.... අපි එයාව කවමදාවත් තනිකරන්නෙ නැහැනෙ.... අපි එක පවුලක්නෙ.... කෝ දැන් මගේ බේබි කදුළු පිහ දාගන්න.... ටේ දැක්කොත් ටේට දුක හිතෙයි....
ජිමිනා කදුළු පිසිදාගත්තේය.... මොහොතක් ජිමිනා යූන්ගිගෙ තුරුළට වී සිටියේය....
යූන්ගි ජිහිනා දෙස බැලුවේය....ජිමිනාගෙ කම්බුල් රතු වී ඇත....
🐱 : අම්මෝ රතු වෙලා.... කන්න හිතෙනවා....
ජිමිනා සිනාසුනේය.... එවිටය ජිමිනාට මතක් වුනේ ටේයුන්ග් තවමත් නාන බව....
🐥 : මේ ටේ තාමත් නානවා.... අයියෝ.... ආයේ අසනීප වෙයි.... ටේ තාමත් නානවද ලමයෝ....
ජිමිනා නානකාමරය අසලට ගොස් ටේයුන්ග්ට කතා කලේය....
ටේයුන්ග් නානකාමරයේ සිට පිළිතුරු දෙයි....
YOU ARE READING
The restart of our love ❤️🩹
Romance🐰 ප්රින්සස් මට එක අවස්තවක් දෙන්න මගෙ වැරැද්ද හදා ගන්න....මම ඔයට ගොඩක් ආදරෙයි ...ආයි මන් ලගට එන්න ~*Jeon Jungkook*~ 🐯 ඔයාමයි කුකි මාව දලා ගියෙ....මට බෑ ඔයාලා තුන්දෙනා මැද්දට හතර වෙනියෙක් වෙන්න....එත් ඔයාගෙ ප්රින්සස් හැමදාමත් ඔයාට ආදරෙයි...