ටේයුන්ග් යන දෙස කුස්සියෙ සිට බලා සිටි යූන්ගි සෙමින් කාමරය වෙත යාමට සැරසුනේය....ඒ වන විටත් ජින්ගෙ විනාස කෙරු පිටි මිශ්‍රනය සකසමින් සිටියේය....ජින් සාලයේ සිට....
🐭 : ඒයි....හොර බළල් තඩියෝ....ජිමිනි කාමරේ ඇති කියලානෙ යන්න හදන්නෙ....ඕක හදලා මිසක් යන්න එපා...
යූන්ගි පිටි මිශ්‍රනය සාදමින් ජින් දෙස බලා සිටියේය....
🐭 : රැව්වා කිව්වා වැඩක් නේ...බළල් පැටියෝ....කරන්න කලින් හිතන්න තිබ්බා....
🐱 : විහිළුවක් වත් තේරෙන්නෙ නැති එකා....
යූන්ගි ඉක්මනින් ඒ පිටි මිශ්‍රනය හදා නිම කෙරුවේය....
🐱 : ලොකු බ්‍රෝ....හදලා ඉවරයි.....
🐭 : ඉවරද....කෝ බලන්න....
ජින් පැමින පිටි මිශ්‍රනය දෙස බලා...
🐭 : ආහ්....මම හවසට පෑන් කෙක් හදන්න ඉදියේ....මේක මේ හොදට පිටි කැටි නැති වෙනකන් හදන්න ඕනි....පුසෝ....
🐱 : මම ඕක ඔළුවේ හලනකොටත් ඔය තත්වේ තමා තිබ්බේ....මට ඔච්චරයි පුළුවන්....
🐭 : පුහ්.....පූසට තද වෙලා....හරි හරි යනවා...මම මේක හදා ගන්නම්....ආයේ ඔය වාගේ ඔලමොට්ටල වැඩ කරනවා නෙමෙයි...
යනුවෙන් පවසමින් යුන්ගිගෙ ඔළුවට ඇන්නේය...
යූන්ගිගෙ මූන අමුතු වී ඇත...
🐭 : හරි...හරි...ඔය මූණ නරක් වෙච්ච කිම්චි ගොඩක් වගේ තියන් ඉන්න නැතිව ඉන්නවා...මම රෑට ස්පෙශල් දෙයක් හදලා දෙන්නම්...ඔයාටම විතරක්....
ඒත් සමගම යූන්ගිගෙ මුහුනේ හිනාවක් ඇදුනේය...
🐱 : ඇත්තමද...ස්ව්ට් ලොකු බ්‍රෝ....ආදරෙයි....
ජින් සිනා සුනේය...
( 🦚 : මම කිව්වේ මේ බළල් තඩියාගෙ ලැජ්ජා නහරේ කැපිලා කියලා....)
යූන්ගි ඉක්මනින් අත සෝදාගෙන කාමරය වෙත ගියේය...
නමුත් ඒ ඔහුගෙ කාමරයට නෙමෙයි ජිමිනාගෙ කාමරය...
ඒ යන විටත් ජිමිනා කාමරය අස් කරමින් සිටියි...යූන්ගි පිටුපසින් පැමින ජිමිනාව බදාගත්තේය...
YOU ARE READING
The restart of our love ❤️🩹
Romance🐰 ප්රින්සස් මට එක අවස්තවක් දෙන්න මගෙ වැරැද්ද හදා ගන්න....මම ඔයට ගොඩක් ආදරෙයි ...ආයි මන් ලගට එන්න ~*Jeon Jungkook*~ 🐯 ඔයාමයි කුකි මාව දලා ගියෙ....මට බෑ ඔයාලා තුන්දෙනා මැද්දට හතර වෙනියෙක් වෙන්න....එත් ඔයාගෙ ප්රින්සස් හැමදාමත් ඔයාට ආදරෙයි...