Episode 22

98 22 17
                                    

ඒත් සමගම මුලු හොල් එකම සංගීතයෙන් හා අමුත්තන්ගෙ කතා බස් වලින් නොසන්සුන් විය.... ඒත් සමගම හොල් එකෙ ලස්සන ගිතයක් වාදනය වනවත් සමගම සැවොම ප්‍රධාන දොරටුව දෙස බැලිය....

කුඩා දැරියන් දෙදෙනෙකු රොස මල් පෙති දැමු බකට් දෙකක් රැගෙන එම මල් පෙති පිටු පසින් එන මනමාලියගෙ ගමන් මග සරසමින් ඉදිරියට පැමිනිය....

ඒත් සමග IU පැමිනෙමින් සිටිය.... සුරදූතියක් මෙන් සුදු දිග ලස්සන ගවුමකින් සැරසි එයටම ගැලපෙන පරිදි ආභරණද පැලද ලස්සනට කොන්ඩයද සුදු රොස මල් වලින් සරසා ඇත.... ඇය තම පියාගෙ දැත අල්ලාගෙන රතු පැහැති පලසෙහි අතුරා ඇති රොස මල්  පෙති උඩින් පැමිනිය....

මේ අතර ජිමින් ටේයුන්ග් සමග එයාපොට් එකට පැමිනියා.... සුට්කේස්ද රැගෙන ජිමින් ටේයුන්ග් සමග යන්න සුදානම් වනවත් සගම....

👨‍✈️ : සර් මමත් එන්නද ඔය ටික ගිහින් දෙන්න....

🐥 : කමක් නැහැ දෝහා  ඔයා එලියට වෙලා ඉන්න මම ඉක්මනට එන්නම්....

👨‍✈️ : හරි සර්....

එලෙස පවසා ජිමින් සමග ටේයුන්ග් එයාපොට් එක ඇතුලට පැමිනියා....

🐯 : අම් ජිමි....

එලෙස පවසා ටේයුන්ග් ජිමින්ගෙ දෙසට හැරි බලා සිටියා....  ජිමින් සූට් කේස් අත හැර ටේයුන්ග්ව තද කර බදාගෙන අඩන්න ගත්තා.... ටේයුන්ග්ද අඩන්න ගත්තා ටික වෙලාවක් දෙදෙනාම හඩා වැටි දෙදෙනාම තුරුලෙන් ඇත් විය....

🐯 : ජිමි.... මම ගියා කියලා නොකා නොබි ඉන්නවා එහෙම නෙමෙයි එහෙම වුනොත් යුන්ගි හියුන්ග් මට තමා ඉන්න නැත්තෙ හරිද ඔයා ගැන බලා ගන්න හරිද....  ආහ්..... ඒ වගේම මේක ජන්කුක් ට දෙන්න වෙඩින් එකට මගෙන් ගිෆ්ට් එකක් ම්ම්.... කියන්න  එයාට කියලා යන්න බරි වුනාට සාමාවෙන්න කියලා....

🐥 : හ්ම්ම්ම්ම්ම්ම්.......

🐯 : එහෙනම් මම....  යනවා ජිමි..... පරිස්සමින් ඉන්න....

🐥 : ඔයත් ටේටේ..... පරිස්සමින් ඒ වගෙම අපේ සොස මල අප්පාව බලා ගන්න ඕන හරිද....

🐯 : එහෙනම් බායි ජිමි....

එලෙස පවසා ටේයුන්ග් තම සූට්කේස් රැගෙන ඇතුලට ගියා.... ජිමින් මේ දෙස කදුලු පිරි දෙනෙතින් බලන් හිද නැවත ඔහු කාරය දෙසට ගොස් දෝහා සමග හොටේල් එකට පිටව ගියා....

The restart of our love ❤️‍🩹Where stories live. Discover now