Episode 15

83 20 19
                                    

🐭 : කිම් ටේයුන්ග්.......

ජින්ගෙ කෑ ගැහිලිල්ට සියල්ලෝම බය විය...කාමරයේ සිටි නම්ජුන් ඉක්මනින් සාලයට පැමිනියේ ටේයුන්ග්ට කරදරයක් සිදු වී ඇති යැයි සිතාය....

🐨 : ඇයි...ඇයි....ටේට මොකද...ඇයි ජින් ඔයා කෑ ගහන්නෙ...

එසේ පවසමින් කාමරයේ සිට පැමිනියේය....

🐭 : තාම මුකුත් වෙලා නැහැ....වෙයි කියලා තමා මට බය....ආයේ ලෙමන් ගෙඩි ටික උස්සලානෙ....

රතු කට්ට පැනලා සිටි ජංකුක්....

🐰 : ඌට මොනවා වුනත් අපිට මොකද....ආහ්....ලෙමන් බැරි නම් ඕනි ප#ක් කාපුදෙන්...ඔයා ගිරිය පුප්පන් හු#න සයිස් එකට කෑ ගහන්නෙ නැතිව මාකට් එකට ගිහින් ලෙමන් අරන් වර රෙද්ද....හුත#$ක් කියවනවා....

සියල්ලෝම බලා සිට්යේ ජංකුක් දෙස...ජංකුක් දෙස කට ඇරගෙන බලා සිටි යූන්ගිගෙ කටින් දැවිල්ල නිසා කෙලද වැක්කෙරෙයි....

🐱 : ස්ස්ස්ස්...මේ මොකද...මූට වෙලා තියෙන්නෙ....ආහ්....ආහ්....

මේ අවස්ථාවේ යූන්ගි අසලම සිටි ජිමිනා...

🐥 : දැන්නම් මෙතන තුන්වෙනි ලෝක යුද්ධය පටන් ගනියි වගේ....

ජංකුක් දෙස බලා සිටි ජින්ටද යකා තද විය...

🐭 : මේ අහපං කුකි...උබේ ඔය වචන වලට මම බය වෙයි කියලා හිතන්න එපා...පකේ ලෙමන් ගෙඩියක් ගැන නෙමෙයි මම වද වෙන්නෙ ටේ ගැන...මට ටේ ගැන කැක්කුමක් තියන නිසා තමයි මම කියවන්නෙ...අනික් එකා තෝ යූන්ගි...

අයිස් කැටයක් කටේ දාගෙන දැවිල්ල යට පත් කරගන්න තැත් කෙරු යූන්ගිට තරු විසික් වුනේ ජින් ඔහුගෙ පැත්තට හැරුනු නිසාය..ඔහුගෙ කටේ තිබුනු අයිස් කැටේ වැටුනු අතර එහි තිබු වතුර ඔහුගෙ මුඛයෙන් බේරුනේය...ඔහු අතින් තමාටද කියලා ඉගි කලේය...

🐭 : ඔව් තෝ....තෝත් දැනගනිම් මම ලෙමන් ගෙඩියකට මැරෙන්න හදන්නෙ නැහැ...තේරුනාද....හු$ත සේරම එකයි.....ආයේ එක ප$ක් මාත් එක්ක කතා කරන්න ලෑස්ති වෙන්න එපා.....තොත් ගිහින් IU එක්ක ඕනි මගුලක් නටපන් මූත් මොනවා හරි ලෙඩක් හැදිලා මැරිලා ගියාවේ.....ආයේ එක පකෙක් දිහා මම ඇහැක් ඇරලා බලන්නෙ නැහැ.....‍සේරම උන් ගැන හොය හොය යන නිසානෙ මට මෙහෙම කතා අහන්න වෙලා තියෙන්නෙ.....

The restart of our love ❤️‍🩹Where stories live. Discover now