Episode 18

97 19 16
                                    


🐥 : අනේ...... ඩොක්ට ඔයා මාව තව බය කරනවා කියන්න කො එයාට ලොකු ල‍ෙඩක් නැහැනෙ අනේ...... මට කියන්න....

👨‍⚕ : ආම්.... ප්ලිස් සර් කලබල ව‍ෙන්න එපා......

🐥 : එහෙනම් කියන්න ඩොක්ට මට...... එයාට මොකද.....

👨‍⚕ : හරි මේ අහන්න කො සර්...... ම්ම්ම්ම්..... මට කියන්න කො ම‍ෙයාට බොයිෆ්‍රෙන්ඩ් ක‍ෙන‍ෙක් ඉන්නවාද....

🐥 : ආහ්.....

👨‍⚕ : ආම්..... මම පර්සනල් දේවල් අහනවා නෙමෙයි ඒත් මට දැන ගන්න ඕන මොකද....

🐥 : ඇයි... ඇයී ඩොක්ටර් ඒ...... එක දැන ගන්න ඕන....

👨‍⚕ : ආම්...... මේකයී ම්ම්ම්ම්...... මේක ම්ම්ම්ම්.... ටේයුන්ග් සර් ප්‍රෙග්නට්.....

🐥 : ආහ්...... මො...... මොකද්ද ඩොක්ට කිව්වේ....

ජිමින් කදුලු පිහිදමින් ඩොක්ටග‍ෙ මුණ ද‍ෙස බැලුව‍ෙ ප්‍රශ්නාර්ථ බැල්මකි.....

👨‍⚕ : ම්ම්ම්ම්..... ආහ්..... ඔව් ඒක තාමා ව‍ෙලා තියෙන්නේ.....

🐥 : ආහ්..... ඒත්... ඒක් ඩොක්ට.... ඒක.... ඒක කොහොමද ව‍ෙන්නෙ.... ඩොක්ට විහිලු කරනවද...

👨‍⚕ :මම විහිලුවක් නෙමෙ කරන්නෙ  එහෙම ව‍ෙන්න පුළුවන් ජිමින් සාමාන්‍යය‍ෙන් මේ තත්වය එන්න‍ෙ 1%වග‍ෙ මේක අහම්බයක් මේක‍ෙන් කියන් න‍ෙ එයා විකෘති මනුස්සයෙක් කියලා නෙමෙයි..... හරිද මේ වගේ පිරිමි ඉපද‍ෙනවා ඒත් ඉපද‍ෙන්න‍ෙ 1%වග‍ෙ ඉතින් ටේයුන්නුත් එහෙම ක‍ෙන‍ෙක් එහෙමයි කියලා එයාට රොගයක් වත් ව‍ෙන කිසිම දෙයක් නැහැ එයා ඉපදෙනකොට අපි වග‍ෙම සාමාන්‍යය විදිහට ඉපදුනාට එයා විශේෂ ලමයෙක්  මේ වගේ අය ඉපදුනාම විශේෂ විදිහට තමා නම් කරන්නේ ඉපදනාම චෙකප් වලට ගොඩක් දවස් මේ වගේ ලමයින් ව තියා ගන්නවා....  එවගෙම මෙ වගෙ අය ටිකක් දුර්වලයි නිතර නිතර අසනිප වෙන්න වගෙ බලන්නෙ ....ම්ම්ම්ම්..... ජිමින් මම මේහෙම කිව්වා කියලා ඒක ල‍ෙඩක් කියලා හිතන්න එපා හරිද....

🐥 : ආහ්......

👨‍⚕ : ඔයාට තේරුනා නේද ජිමින්.....

ජීමින්ට කිසිම දෙයක් හිතා ගන්න බැරිව ඉදලාඅ හරි ලොකෙට අවා...

The restart of our love ❤️‍🩹Where stories live. Discover now