Episode 30

139 22 50
                                    

At Jeon House......

ජංකුක් ⁣ගුකි ලගට ගිහින් හරි ආදරෙන් ගුකිට කතා කලා....

🐰 : මගේ ලිට්ල් චෑම්ප්..... අපි ගමනක් යමුද.....

ගුකි එයාගෙ අප්පාව දැකලා හිනාවෙන්න ගත්තා.... ජංකුක් ගුකිව ගමනට ලෑස්ති කලා.....

🦋 : කොහෙද ඔය ලමයාව එක්කන් යන්න හදන්නෙ....

🐰 : ගමනක්.....

🦋 : ගමනක් කියන්නෙ කොහෙද.....

🐰 : ඒක ඔයාට කියන්නම අවශ්‍ය නැහැනෙ....

🦋 : අවශ්‍යයි මොකද ඔය ඉන්නෙ මගේ ලමයා....

🐰 : තමුන් එයාට උප්පත්තිය විතරයි දුන්නෙ.... ඉතිං එහෙමට අයිතියක් ඔයාට නැහැ IU.... මම මගේ පුතාව ඕනි තැනක අරන් යනවා....

🦋 : ඒ මගේ පුතා ජංකුක්.... මට කියනවා කොහෙද එයාව අරන් යන්නෙ....

🐰 : ඊයේ තමුන් රෑ වෙනකන්ම තූත්තුකුඩියක ගියා ලමයා බඩගින්නෙ අඩ අඩ ඉදියා..... බීලා ගෙදර ආවේ.... තමුන් ලමයෙක්ට කිරි දෙනවා කියන එකත් අමතක කරලායි වැඩ කලේ.... ඉතිං මට කියහන් උබ කොහොමද IU මගේ ලමයාගෙ අම්මා වුනේ.... අනික මම කවදාවත් මගේ ලමයාට වැරැද්දක් කරන්නෙ නැහැ..... ගුකි මාත් එක්ක යන්නෙ වැදගත් ගමනක්.... ඒ නිසා පැත්තකට වෙලා ඉන්නවා....

එහෙම කිව්ව ජංකුක් IU පැත්තකට තල්ලු කරමින් ගුකිවත් වඩාගෙන ගෙයින් එලලියට බැස්සා.....

🦋 : යාහ්..... ජංකුක්.....

වාහනය අසලට ජංකුක් ගියේය.....

🐰 : දෝහා වාහනය ගන්න..... හරි ලිට්ල් චෑම්ප්.... අපි එහෙනම් යමු......

දෝහා වාහනය ගත්තා...... එක් තැනකදි වාහනය ටිකක් ගැස්සෙන්න විය.....

🐰 : දෝහා..... පරිස්සමින් යමු.....

👮 : සොරි සර්...... සොරි ගුකි බේබි.....

දෝහා එහෙම කිව්වා ගුකී හරි හයියෙන් හිනාවෙන්න ගත්ත.....

At Hotel.....

යූන් හෝබි එවනු ලැබු ඒ ලොකේශන් එකට ගියා.... යූන් ගියේ ගොඩක් බයෙන්..... එයාගෙ ඇස් වල ගොඩක් කදුළු තිබ්බා....

" 🕊️ : හිතන දේ නම් වෙන්න එපා.....හිතන දේ නම් වෙන්න එපා..... හිතන දේ නම් වෙන්න එපා.... "

The restart of our love ❤️‍🩹Where stories live. Discover now