ජන්කුක් වේදීකාවට නැග්ගා කුමක් කිරීමටද කියා කිසිවෙකුට හිතා ගත නොහැක.....
🐰 : ආම්..... අද පාටි එකට ආපූ හැමොටම මුලින්ම ස්තුතියි..... අපේ ආරාධනාව පිලි අරගෙන ආව එකට.... ම්ම්..... ඒ වගේම අද මම සුභ ආරාංචියක් කියන්නයි මෙතනට ආවේ.....
එලෙස පවසා ජන්කුක් ටේයුන්ග් දෙස බලා සිටිය....
🐥: ටේටේ කුක්කා මොකද ඔයා දිහා බලන්නේ....
🐯 : ආහ්..... මම දන්නෙ නැහැ ජිමි....
ජන්කුක් සිනා සි කතා කරන්න විය....
🐰 : එන්න IU.....
🐯 : ආහ්....
ඔව් ටේයුන්ග් පුදුම විය.... ඒත් සමගම ටේයුන්ග් දුටුවා පාටි එකේ හැමොම තමන්ගෙ පිටු පස දෙස බලනවා.... ඔව් ඒ IU.... IU ජන්කුක් කතා කිරිමත් සමග වේදිකාවට ඇවිදිමින් ආවා....
🐨 : මොකද්ද ජිනි මූ මේ කරන්නේ.....
🐭 : ජුන් කලබල නොවි ඉන්න කො අපි බලන් ඉමු කුකි මොකද කරන්නේ කියලා....
මේ අතර යොන්ගි සහ හොබි ජන්කුක් සිටින දෙසට ගොස් ඔහුට හොරෙන් කතා කරන්න විය....
🐱 : කුක්කො මොකද්ද උබ ඔය නටන නාඩගම කරුනාම කරලා ඔක නවත්තලා වරෙන්....
🦄 : ඔව් කියන දේ අහලා වරෙන්....
ජන්කුක් ඒ කිසිවක් ගනන් නොගෙන IU ට වේදිකාවට නැගිමට උදව් කරන ගමන් සිටිය....
IU ජන්කුක් සමග සිනා සිය.... ජන්කුක් IU ගේ අත තම අත අතරට ගෙන තද කර අල්ලා ගත්ත....
මේ දෙස කදුලු පිරි දෙනෙතින් ටේයුන්ග් බලා සිටියේ කිසිවක් හිතා ගත නොහැකිව.....🐰 : අම් මම කියන්නෙ ගියේ.... අපි ඊලග මාසේ IU ගෙයි මගෙයි වෙඩින් එක ගන්නවා..... අපි මැරි කරනවා.....
ජන්කුක්ගෙ එම වචනයත් සමග ටේයුන්ග් ට හිතා ගත නොහැකි විය ටේයුන්ගෙ ඇගට පන නැතිව යනවා වගේ දැනෙන්න ගත්තෙය... .ටේයුන්ග් අඩියක් පස්සට ගත්තෙය.....
🐥 : ටේටේ මැනික බලාගෙන... ..
ටේයුන්ග් වේදිකාවේ සිටින ජන්කුක් සහ IU අත් අල්ලන් ඉන්නා අකාරය බලා දැසේ කදුලු පුරව ගනිමින් බලා සිටිය....
YOU ARE READING
The restart of our love ❤️🩹
Romance🐰 ප්රින්සස් මට එක අවස්තවක් දෙන්න මගෙ වැරැද්ද හදා ගන්න....මම ඔයට ගොඩක් ආදරෙයි ...ආයි මන් ලගට එන්න ~*Jeon Jungkook*~ 🐯 ඔයාමයි කුකි මාව දලා ගියෙ....මට බෑ ඔයාලා තුන්දෙනා මැද්දට හතර වෙනියෙක් වෙන්න....එත් ඔයාගෙ ප්රින්සස් හැමදාමත් ඔයාට ආදරෙයි...