(🐼 අනෙ ලමයි මගෙ අතින් වැරදිමකින් කලින් එපිය අයින් උනා...අනෙ මෙක කියවන ගමන් කලින් එකටත් වොට් දන් යන්න ....මම එ එපිය අයි දැම්ම ලමයි
සමාවෙන්න උන දෙට...)
Jimin Pov.....
මම තාම ඉන්නෙ ඔෆිස් එකේ.... අනේ මන්දා මට නම් අද හරිම අමුතුයි.... ටේ හොදින් ඇති නේද..... මම ටේ බබාහ්ට කෝල් එකක් ගත්තා....
🐥 : ආහ්..... ටේටේ මොකද කරන්නෙ අද දවසටම මට ඔයා කතා කලෙ නැහැ.... හුම්.... මම තරහායි..... මම සෝස මල එක්ක විතරයි කතා කරන්නෙ....
මම එහෙම කිව්වාම අනික් පැත්තෙන් උත්තර දුන්නෙ සලවාට් හියුන්ග්.....
🌞 : ආම්..... ජි...ජිමින් මේ ස්ම්ම්ම්ම්..... ම.... මම.... සලවාට්....
🐥 : ආහ්..... හියුන්ග්...... කො ටේ.... එයා ඉන්නවාද.....
සලවාට් හියුන්ගෙ කටහඩ හරි අමුතුයිනෙ අද....හරියට එයා..... එයා අඩලා වගේ.....
🌞 : ආම්....... ඕ.... ඉන්නවා.....
මට ඇහෙන්න ගත්තා ටයින් හියුන්ග් අඩනවා..... අනේ මට බය හිතුනා.....
🐥 : ආහ්..... හියුන්ග්..... කවුද ඒ.... අඩන්නෙ.... මොකද්ද ඔතන වෙන්නෙ.....
🌞 : ආම්...... මේ...... ජිමින්... ස්ම්ම්ම්ම්.... ආහ්....
🐥 : හි.... හියුන්ග්.... ඔයාලා..... මාව බය කරනවා.... කෝ..... මගෙ ටේ...... එයා කෝ..... කියන්න හියුන්ග්.....
🌞 : ජිමි..... අද ටේ ඇක්සිඩන්ට් වුනා.....
🐥 : මොකක්.....
මට ඉබේටම මම ඉදන් හිටිය පුටුවෙන් නැගිට්ටෙව්නා.... මට කතා කරගන්නවත් විදිහක් නැහැ....
🌞 : ඔව්..... ජි..... ජිමි..... ටේ අද ඇක්සිඩන්ට් වුනා..... අ....අපේ.... සෝස..... මල අපිව දාලා ගියා..... එයා.... අපිව දාලා ගියා..... මේ ගැන ටේ දැනගත්තාම..... එයා.... කොහො...... කොහොම.... රියැක්ට් කරයිද ජිමි....
මට ඇඩෙනවා.... ඔව්....මගේ ඇස් අගින් කදුළු වැටෙනවා..... මට ඒක තේරෙනවා... ඒත් එක්කම යුන්ගිත් ආවා ඔෆිස් රූම් එකට....
🐱 : බබාහ්....අපි යමු නේද....
යුන්ගි මා දිහා බලාගෙන ඉදියා....
YOU ARE READING
The restart of our love ❤️🩹
Romance🐰 ප්රින්සස් මට එක අවස්තවක් දෙන්න මගෙ වැරැද්ද හදා ගන්න....මම ඔයට ගොඩක් ආදරෙයි ...ආයි මන් ලගට එන්න ~*Jeon Jungkook*~ 🐯 ඔයාමයි කුකි මාව දලා ගියෙ....මට බෑ ඔයාලා තුන්දෙනා මැද්දට හතර වෙනියෙක් වෙන්න....එත් ඔයාගෙ ප්රින්සස් හැමදාමත් ඔයාට ආදරෙයි...