Episode 9

86 15 12
                                    


කුකි තම කටකොනින් සිනා සෙන ගමන් තොල අල්ලා බැලුවේය....නම්ජුන් ජ්න්කුක් ට ගැහුව පාරින් ජ්න්කුක් තොල් අග පැලෙන්න විය...

තවමත් කේන්තියෙන් පුපුර පුපුර ඉන්න නම්ජුන් නැවතත් කුකිගෙ කොලරයෙන් අල්ලා ගෙන....

🐨 : කුකි උබේ ඔය පාදඩ හිනාව නවත්ත ගනිම්....උබට මේක විහිළුවක් වගේ පේනවාද....

🐰 :  හි....හි....

තවත් කේන්තිය වැඩි වුන නම්ජුන්  දුක සහ කදුළු මුසු කොට ගනිමින් කුකිට තවත් පහරක් එල්ල කෙරු අතර....කුකිද නැවත පහරක් නම්ජුන් හට එල්ල කලේය....

සියල්ලෝම බිය විය....කුකි නම්ජුන්  ට පහර එල්ල කලේ ඔහුගෙ තුවාලය තිබු අතින් නිසා එය නැවතත් පෑරී ඔහුගෙ අතින් ලේ ගැලවූවේය....

නම්ජුන් ගේද තොල පැලී ලේ එන අතර RM තවමත් කුකිගෙ කොලරයෙන් අල්ලාගෙන සිටියි....

🐭 : නම්ජුන් නවත්තන්න ප්ලීස්....ඔයාලා ඇයි මෙහෙම ගහන්නෙ.....මොන දේ වුනත් අපි කතා කරලා විසදගමු.....

නමුත් ඔවුන් දෙදෙනා තම රන්ඩුව නතර කරන්නෙ නැති අතර එක් අවස්ථාවකදි නම්ජුන් ව කුකි තල්ලු කරන අතර ඔහුව තල්ලු වී ගොස් බීම ඉන්ද වුනි....නැගට තවත් පහරක් කුකිට එල්ල කිරිමට තැත් කරත්ම චටාස් යන හඩක් ඇසුනු අතර සියල්ලොම එය දැක පුදුමයෙන් මෙන් බලා සිටියේය....

ඔව්...  ජීවිතයේ මුල් වරට ටේ තමන්ගෙ Devil ට පහරක් එල්ල කලේය....කුකි කිසිවක් නොකියා....ඒ පහර විද දරාගෙන සිටියේය....

🐯 : ඇති ඇති....නවත්වන්න මම කිව්වානෙ මේක ඇති.....නම්ජුන් හියුන්ග් කුකි ඔය දෙන්නා මා නිසා රන්ඩු වෙන්න එපා....ඔයා ඔයාගෙ IU එක්ක සතුටින් ඉන්න මම ඔය දෙන්නා අතරට එන්නෙ නැහැ....දැන්වත් මේක නවත්වන්න....

කුකි බිම බලාගෙන සිටින අතර හිතයටින් ඔහු සතුටු විය....

ටේ ඉකි බිදමින් කාමරයට දිව ගිය අතර ඒ පිටුපසින් ජිමිනාද දිව ගියේය....

🐥 : ටේ...ඉන්න ලමයෝ...ටේ...

කුකි තවමත් බිම බලා සිටියේය...

🐭 : දැන් හරිද...සතුටුනෙ...පලයල්ලා සේරමල්ලා කාමරේට...

නම්ජුන් ඔරවාගත් මූනෙන් කාමරය වෙත ගිය අතර ජින්ද ඒ පසු පස ගියේය....කුකිද කාමරයට ගියේය...හෝබි සහ යූන්ගි තනිවිය....

The restart of our love ❤️‍🩹Where stories live. Discover now