Episode 26

103 15 4
                                    

ටේයුන්ග් ලේ විලක් මැද වැටී සිටියේය..... හුස්ම අල්ලන්න ටේයුන්ග් තැත්කරත් ටේයුන්ග්ට දැනෙනවා එයාට තවත් ඒ දේ කරන්න අමාරු වග..... ඒ අවස්ථාවේදි ටේයුන්ග්ට තමා සහ ජංකුක් එකට සිටි ඒ සුන්දර මතයකන් එකින් එක තම මතකයට ගලාගෙන පැමිනියේය.....

🐯 : තවත් ම..... මට..... බැ..... බැහැ..... අමාරුයි..... සෝ.....ස මල..... ඔ.....ඔම්....මාට අමාරුයි...... ප්ලීස්..... මගේ දරුවාවවත් බේරලා දෙන්න ප්ලීස්..... අ....අත් දෙක එකතු කරලා.... ව..... ව...... දින්නම්..... ම..... මම..... ප්ලීස්.....

ටේයුන්ග් එතැන සිටි සියල්ලන්ටම වැද ඉල්ලුවේ තම දරුවාව බේරලා දෙන ලෙසයි.....

Taehyung Pov......

මගේ ඇස් අදුරෙන් වෙලාගන්නවා වගේ දැනෙනවා..... හතර අතින්ම අදුර ගලාගෙන මගේ ඇස් දෙක වෙලාගත්තා..... ඒ වෙලාවෙත් මට පෙනුනෙ මගේ කුකිවයි සෝස මලවයි..... මම දන්නවා මට මෙතනින් එහාට යන්න බැ​රිව ඇති..... මගේ ගමන මෙච්චරයි.... තවත් දුර යන්න බැහැ.... මට මහන්සියි.... මම මෙතනින් නවතිනවා.....

Tae Pov End....

එහෙම්ම ටේයුන්ග් ඇස් පියාගත්තා වගේම..... එයාගෙ හුස්මත් නතර වුනෙ මේ පොලව තලයෙ ලස්සන මතකයන් ඉතුරු කරමින්.....

මේ අතර ඒ අවස්ථාවෙ එතනට පැමිනි ටයින් සහ සලවාට්.....

🌞 : ඇක්සිඩන්ට් එකක් වගේ නේද.....

❄️ : ඔව්..... ඉන්න බලන්න......

වාහනය සලාවත් නතර කරපු පසු ටයින් එතන සිටි පුද්ගලයෙක්ගෙන් මේ පිලිබද විමසුවේය.....

❄️ : මෙතන මොකක්ද වෙන්නෙ....

👨🏼 : බඩ දරු ඔම්මා කෙනෙක්ව හප්පගෙන ගිහින්.... එතනමයි අනේ ඒ දරුවා.... බීපු කාලකන්නි....

ඒ පුද්ගලයා එහෙම කිව්වා විතරයි ටයින්ට මතක් වූයේ ටේයුන්ග්වයි.....

❄️ : අනේ සලවාට් අපෙ ටේ බබාහ්ට ගන්න..... අනේ ඇයි මගේ හිතට අමුත්තක් දැනෙන්නෙ....

🌞 : ඉන්න මැනික මම ගන්නවා.....

සලාවත් එහෙම කියන ගමන් ටේයුන්ගෙ දුුරකතනයට ඇමතුක් ගත්තේය....

ටයින්ට අනතුර සිදු වූ ස්ථානයට යාමට තරම්වත් හිත හයිය නොමැත.....

The restart of our love ❤️‍🩹Where stories live. Discover now