Episode 5

81 15 0
                                    



flash back end...


වර්තමාන




"ඔවූ අවු 3 ගේවිලා ගියා ඒ අවු 3 ට ජන්කුක් සහ ටේ ගොඩක් ඒකිනේකාව අදූර ගත්තා ඒකිනේකා. ඒකිනේකාට නොසැහේන්න ආදරය කරා ඔවූන් ඔවූන්ව තේරූම් ගත්තා.ඒ වගේම ඔවූන්ගේ ටිම් ඒකත් ගොඩක් මේ අවු 3 ගොඩක්ම ජනප්‍රය උනා තිබ්බටත් වැඩිය."

"ඒදා ඔවූන් ඔවූන්ගේ ඉලග දවසේ කොන්සට් ඒකත් ඉවර කලා

(මතකනේ ඒපිසොඩ් ඒකයි දේකයි දැන් ඒතන ඉදලා අපවූ වර්තමානේ යන්නේ).

  කොන්සට් කිපයකට පස්සේ ඒයාලාට නිවාඩුවක් නිදහසේ ගත කරන්න පූලූවන්. ඉතින් ඒ නිවාඩුව ගත කරන්න මේ පාර ඒයාලා යන්න ලැස්ති වේන්නේ ඉතාමත් පරිසර සූන්දරත්වයේන් හැඩ ප්‍රදේශයක තියන ගේකට"

🐨ලමාආආආයි කො කො යන් ඉක්මනට.

🐭අනේ නම්ජූන් මේ පාර දවස් 3 නේ ඉන්න තියේන්නේ මදිනේ අනේ. අපිට විනොද වේන්නවත් නෑනේ

🐨මොනා කරන්නද අනේ මේ අපේ වෑඩත් ඒක්ක අපිට මේම හරි නිවාඩුවක්  හදලා දූන්න ඒක වටිනො.

🐱ඒක ඇත්ත අප්පා. අම්මො මේ දවස් තූනේ හරිට නිදා ගන්න පූලූවන් පූහ්

🐣අනේ හියූන් ඔයා හරියට නිදා ගන්නෑ වගේනේ කතා කරන්නේ. මේ දවස් තූනේත් ගිහින් ඔයා නිදා ගන්නද ලැස්තිය

🐱මේ තාරා පෑටියා කට පියන් ඉන්න හරිද

🐣😒

🐱හරි හරී තරහා වේන්න දේයක් කිව්වේ නෑ නේ

🐨කො මේ අනිත් තූන

🦄ඔඔ මම නම් ආවා අර ඩබල නෑ ලවූ කරනොද දන්නෑ

🐣අන් ඒනො අම්මො දේන්නාගේ ආදරේ පැනි බේරේනො

🐨හා හා දෑන් හරි ඔය ඇති යන් ඒනන්

" හැමොම ඒයාලාගේ නිවාඩූව ගත කරන ගේදරට ගියා ඒහේ ඒයාලා කැමරා කාරයොවත් මැනේජස්ලවත් ගේනිච්චේ නෑ අද ඉදලා දවස් තූනක් යනකන් ඒයාලාත් සාමාන්‍ය මනූස්සයො විදිහට ඉන්නවා"

🐨අම්මො ඒනම් ආවා.

🐭වාහ් ලස්සනයි අනේ  මේහේ

The restart of our love ❤️‍🩹Where stories live. Discover now