(🐼 : ලමයි ජ්න්කුක් සහ යුන්ගීයා ගෙදර යන්න කලින් පොඩි සින් එකක් යනො මෙම... )
යූන්ගි ජංකුක් දෙස බලා සිටි අතර ජංකුක් තවත් විස්කි බෝතලයක් අතට ගෙන එය කටට හලා ගැනීමට තැත් කරන විට යූන්ගි එය නවතා විස්කි බෝතලය තම අතට ගත්තේය....
🐱 : ඔය ඇති කුක්කෝ....උබ මෙතන මේ අපතයෙක් වගේ බොනවා.... අද උබේ හොද දවසක්.... මෙහෙම කුනුවෙන්න ගහන්නෙ පිස්සුද පුස් ඌරෝ.....
🐰 : ඕක දීපන් මෙහාට.....
යූන්ගි අතින් බෝතලය උදුරාගත් ජංකුක් බාර් එකෙන් පිටතට ගිය අතර යූන්ගි බිල ගෙවා ඉක්මනින් බාර් එකෙන් එලියට පැමිනියේ ජංකුක් කාඩ් කුඩු වෙන්නම ගහලා ඉන්න නිසායි.....
🐱 : ආශ්....... ශිබල්..... කෝ මේ වල් කුක්කා.....
යූන්ගි දෑස් අවට ගෙනියමින් සෙව්වේ ජංකුක්වය....
ජංකුක් විදුලි කනුවක් යටට වී ඒ ලයිට් එලියේ කකුල් ඇණ තියාන් බිමට පාත් වී සිටින ගමන් යමක් මුමුනයි.....
🐰 : මොනවා වුනත්..... කියලා යන්න තිබ්බා..... නිකන්ම ගියා..... ඒ තරම්ම මාත් එක්ක තරහාද.... ඔව් තරහක් තියෙන්න ඕනි මා එක්ක.... මම ඔයාගෙ ජීවිතයම විනාශ කලා.... ප්‍රින්සස්.....
යූන්ගි ජංකුක් අසලට පැමින ඔහු ඉදිරියෙන් සිට ගත්තෙ කලිසම් සාක්කුවට අත් දෙක දමා ගනිමින්.....
🐱 : යා කුකි..... වරෙන් යන්න.... දැන් වෙලාව රෑ 11යි.... IU බලන් ඉන්නවා ඇති..... උබේ True Love එකනේ.....
ජංකුක් කිසිවක් නොපවසා ගොස් වාහනයට නැග්ගේය.... යූන්ගිද ජංකුක් පසු පසින් පැමින වාහනයට නැග්ග අතර ශිට් බෙල්ට් දමා ගත් යූන්ගි වාහනය පනගැන්නුවේය.....
🐰 : අපේ ගෙදරට යමු.....
යාන්තමින් පැවසුවේය.... නමුත් එය යූන්ගිට හරියට ඇසුනේ නැත....
🐱 : කොහෙටද යන්න ඕනි....
🐰 : අපේ ගෙදරට යමු..... අපේ හියුන්ලා ඉන්න තැනට යමු....
🐱 : අයියෝ.... වල් කුක්කෝ..... අද උබේ First Night එක.....
🐰 : ඔය හු#තෙ නයිට් එකක් මට ඕනි නැහැ.....උබ කැ#යා නොවි යමන් අපේ ගෙදරට.....
YOU ARE READING
The restart of our love ❤️🩹
Romance🐰 ප්‍රින්සස් මට එක අවස්තවක් දෙන්න මගෙ වැරැද්ද හදා ගන්න....මම ඔයට ගොඩක් ආදරෙයි ...ආයි මන් ලගට එන්න ~*Jeon Jungkook*~ 🐯 ඔයාමයි කුකි මාව දලා ගියෙ....මට බෑ ඔයාලා තුන්දෙනා මැද්දට හතර වෙනියෙක් වෙන්න....එත් ඔයාගෙ ප්‍රින්සස් හැමදාමත් ඔයාට ආදරෙයි...