Episode 4

82 16 0
                                    



වොශ්රුම් ඒකට ආ පුද්ගලයා දුටූ චාලි  හොදටම බියට පත් විය ඔහූට කිසිවක් කරගියා ගැනීමට නොහැකි විය....

😎 : ජ.. ජන්කුක් ආහ්.....ඔයා හිතන දේයක් මේතන නෑ....

🐰 : ...............

ජන්කුක් ගිය වේගෙන්ම ටේ සහ චාලි ලග නෑවතුනා.....ජන්කුක්ට කිසිම දෙයක් හිතා ගත නොහැකි විය..... ජන්කුක් ගේ ඇස් වල කදුළු පිරිලා ඒ ඇස් රතු වේලා ඒ වගේම ඒයාගේ අත් වේව්ලනවා.....ජන්කුක් ටිකේන් ටික ටේ ගාවට ලන් වේලා ටේව ඔහුගේ උකුලට අරගේන ටේගේ චාලිගේ පහරට රතු උන කම්මූල් වගේම ටේගේ බේල්ලේ කැලැල් ඒ වගේම ටේගේ තොල් රතු වේලා ඉදිමිලා.....මේ හැම දේම දිහා තමන්ටම දොස් පවරමින් බලන් හිටියේ ජන්කුක්.....මේ අතර චාලි හිමින් පැන ගැනිමට සූදනම් විමේදි.....

🐰 : කොහේද යන්නේ...

ඉතාමත් නිවූනු කටහඩකින් ජන්කුක් අසන ලදි.....ඒය ගානකට නොගේන චාලි යැමට සූදනම් වේද්දි ජන්කුක් නැගිටලා.....

🐰: මම ඇහූවේ....උබ කොහේද යන්නේ කියලා ආහ්......

මූලූ වොශ් රූම් ඒකම දේදරලා යන විදිහට කැ ගැහුව ජන්කුක්ගේ සද්දේට චාලි ඔහූගේ පැත්තට හෑරූනා.....

😎 : මේ... අහ.....න්න ජ.. ජන්කුක් මේතන.. ඔ... යා හි.. තන කිසිදේ... යක් උන්.. නෑ.....

🐰 : තො පහරයා....තව මොනාද කියන්නේ පර බල්ලො.....

ජන්කුක් ගේ  ඒ කැ ගැහිල්ලත් සමග ජ්න්කුක්  චාලිට වැරේන් පහරක් ඒල්ල කලා....ඒත් සමගම චාලි බිම ඇද වැටූනා....ජන්කුක් චාලිගේ ඇග මත ඉදගේන චාලිගේ මූහූනට ඒකදිගට වැරෙන් ප්‍රහාර ඒල්ල කරන්න විය.....ඒය දාරා ගැනිම අපහසූ වු චාලි ලේ වමනේ දමන්න විය....ඒ වගේම ඔහුගේ මූන ඉදිමි රතු වි මූනේ තැන්නි තෑන ලේ ගැලීම් සිදූ විය....මේ අතර කුකි චාලිගේන් ඉවත් වි ගොස් දොර වාසා චාලිවත් පසූ කර වොශ්රූම් ඒකේ පැත්තකට ගියා.....මේ අතර චාලිට පැන ගැනිමට සිතූනත් ඔහූ ට ඒය සිදූ කිරිමට නොහැකි වූයේ ඔහූ ඒ තරම් ප්‍රහාර වලට ලක් වි ඇති නිසයි....ඒත් සමගම කුකිගේ දැතේ යම්කිසි දෙයක් රැගේන ඒන දුටු චාලි....

😎 : ජ..... න් කුක් ප්... ලිස් ඔක ක... රන්න ඒපා මා... ව අතා... රින්න ම... අපවූ ක.. රන්නෑ

The restart of our love ❤️‍🩹Where stories live. Discover now