Episode 19

120 16 16
                                    

ඩොක්ට පැමිනිමත් සමග ටේයුන්ව පරික්ශා කිරිම ඇරබුනා.....

🐥 : ඩොක්ට එයාට මොකද

👨‍⚕ : ආහ්..... කලබල ව‍ෙන්න ද‍ෙයක් නැ ම‍ෙයාට වමන‍ෙ ගියා න‍ෙ ඉතින් ඒක නිසා  පොඩ්ඩක් බඩ පිර‍ෙන්න කැම කන්න ද‍ෙන්න අනික ම‍ෙයාට ආසවල් එන හැම කැම ජාතිම ද‍ෙන්න එපා ඒවයිනුත් හොද කැම තාමා ද‍ෙන්න ඔන හරිද.....

🐥 : ඕ..... මට තේරුනා ඩොක්ට.....

👨‍⚕ : හරි එහෙනම් මම යන්නම් එයාව බලා ගන්න.....

🐥 : හරි ඩොක්ට තැන්ක්ස්....

එලෙස පවසා ඩොක්ට කාමරය‍ෙන් පිට ව ගියා.....

ඒත් සමග පිටතට වි සිටි ජන්කුක් ඩොක්ටව නවතා ගත්තා....

🐰 : Excuse Me Doctor......

👨‍⚕ : ඔහ් ඔව් කියන්න....

🐰: අම් මේ කාමරේ පේශන්ට දැන් කොහොමද....

👨‍⚕ : ආහ්..... ඔයා එයාග‍ෙ කවුද....

🐰 : මම එයාගේ නෑදෑ ක‍ෙන‍ෙක්....

👨‍⚕ : අම් ඒත් මට එහෙම පේශන් ගැන කියන්න බෑ....

🐰 : ආහ්.... ඩොක්ට මම එයාගේ පවුලේ ක‍ෙන‍ෙක්....

👨‍⚕ : ඒත් මම.....

🐰 : ප්ලිස් ඩොක්ට......

👨‍⚕ : අහ් ඔකේ ඔකේ.... ම්ම් දැන් එයාට ලොකු අමාරුවක් නැහැ.... දැන් නම් එයාට ඒ අමාරුවක් ආවේ එයාට හරි හැටි කැමක් නැහැනේ වමනේ කරපු වේලාවේ ඉදන් ඒකයි....

🐰: Oh thank God එතකොට එහෙම අසනිප ව‍ෙන්න එක පාර මොකද්ද දන්නෙ නැහැ නේද ඩොක්ට හේතුව.....

👨‍⚕ : අහ් ඒකට හේතුව..... ඒවා ගැන කියන්න බැහැ අපිට.... ඒවා පෞද්ගලීක දේවල්..... අපිට එහෙම පේශන්ස් ලගේ දේවල් අනිත් අයට කියන්න බැහැ.... ඒක නිසා I am sorry.....

🐰 : Oh ok doctor its okay.... Thank you එයා ගැන කිව්වට....

👨‍⚕ : හරි එහෙනම් මම යන්නම්....

🐰: Ok  doctor.....

ඉන්පසු doctor එතනින් නික්ම ගියා...

ටික වේලාවකින් දෝහාට ඇමතුමක් ලැබුනු අතර එය ජින්ගෙන්ය....

🧑🏼‍✈ : හොලෝ සර්....

The restart of our love ❤️‍🩹Where stories live. Discover now