Episode 24

117 20 18
                                    

සලවාට් ටේයුන්ගෙ කුස හරි ආදරෙන් අල්ලාගෙන සිටියේය....

🌞 : ඉක්මනට එන්න..... අපි හැමෝම ඔයා එනකන් බලන් ඉන්නවා සෝස මල.... විශේෂයෙන් ඔයාගෙ ටේ අප්පා.....

ටේයුන්ග් මේ දෙස බලා සිටියේය....

නමුත් ටේයුන්ගෙ ඇස් පුදුමයෙන විශාල වුනේ තමා ඉදිරියේ කුසට අත තියා සිටින්නෙ ජංකුක් යනුවෙන් දුටු නිසාය....

ජංකුක් තම අතෙන් හරි ආදරෙන් ටේයුන්ගෙ කුස අත ගෑවේය.....

🐰 : ඉක්මනට එන්න සෝස මල  ඔම්මායි අප්පායි ඔයා එනකන් බලන් ඉන්නවා....

ටේයුන්ගෙ ඇස් ඔහුටත් නොදැනීම තෙත් විය.... ටේයුන්ග් දෙස බැලු ​ටයින් ටේයුන්ග් අඩන බව දුටුවේය.... ටයින් ටේයුන්ග්ට කතා කලේය.....

❄️ : ටේ.... ඔයා අඩනවාද.....

ටේයුන්ග් ටයින් දෙස බලා ජංකුක් දෙස බැලුවාය.... නමුත් දැන් එතන සිටින්නේ ජංකුක් වෙනුවට සලවාට්ය.... ඔව් ටේයුන්ග් දැක කියෙන්නෙ මයාවක්ය....

🌞 : ඇයි....මොකද ටේ....

තම කදුළු පිස දමා ගනිමින් ටේයුන්ග්....

🐯 : නැහැ හියුන්ලාව මතක් වුනා.... ඒ අයත් හිටියා නම් දැන් මේ විදිහටම හුරතල් කරයි මාව පරිස්සම් කරයි..... මට එයාලව ගොඩක් මතක් වෙනවා....

ටේයුන්ග් සිතින්.....

🐯 : ස්පෙශල් මට ඔයාව මතක් වෙනවා කුකි....

❄️ : අනේ මයෙ බෙයා.... අඩන්න එපා..... කෝ ස්නෝව් බෝල් හිනා වෙන්න....

ටේයුන්ග් කදුළු අතරින් සිනාසුනේය.....

මේ අතර ජංකුක් තම කාර්යාලයේ සිටියි.... ඔහුට අවශ්‍ය කරන ප්‍රොජෙක්ට් එකක් වෙලාවට අවසන් කිරිමිට නොහැකි වීම ගැන කන්ඩායමකට බනිමින් සිටියි....

🐰 : උබලාට මම කිව්වේ එකම එක දෙයයි ඒකත් හරියට කරන්න බැරි වුනාද උබලාට...... උබලා නම් බත් කන රට හරක්..... ශිට්.....

මේ අතර ජංකුක්ගෙ කාමරයට පැමින සිටි කම්පැන් එකේ ඉතාමත් හොද තනතුරු තුනක සිටින ජිමිනා,යූන්ගි සහ හෝබි ජංකුක් දෙස බලා සිටියි....

ජිමිනා තාමත් සිටින්නෙ ජංකුක් සමග හිත හොදින් නෙමෙයි.... ජංකුක් ඔවුන් තිදෙනවා තම කම්පැනියට ගත්තේ හරිම කැමැත්තෙන්.....

The restart of our love ❤️‍🩹Where stories live. Discover now