Episode 8

86 12 11
                                    


ජන්කුක් කැම කන්න පහලට  ආවා එත් ටේයුන් දැනන් හිටිය ජන්කූක් එයාව දැක්කත් ඇති කේන්ති ගන්න බව ඒක නිසා ටේයුන් ජන්කුක්ගේ දිහා නොබලා පැත්තකින් ඉදගෙන බිම බලාගේන සිටියා.....

🐱 : ම්ම්ම්.....උබ ආවාද වරෙන් ඉදගනින් කන්න.....

🐰 : ම්ම්ම්.....

ජන්කුක් එගෙස මුමුනා කැම කන්න ගත්තා....එත් සමග ජන්කුක් හිතුවා.....

🐰 : අනේ මැනික කැවද දන්නැ අනේ....එයා හොදටම අඩලා වගේ ‍තෙහෙට්ටු පාටයි.....අනේ මගේ බේයාව මට ලගට අරන් තුරුලූ කරගන්න තිබ්බා නම්.....මේ සෙල්ලම ඉක්මනට ඉවර කරන්න ඕන ඒක තමා හොදම දේ.....

ජන්කුක් කැම එක ඉවර කරලා අත හොදන් තමන්ගේ කාමරේට යන්න ගිහින් නැවත හැරුනා....

🐰 : අම්.....යුන්ගි හියුන්ග්.....

🐱 : ඕ....කියහන් කුකි.....

🐰 : අම්.....අද ඉදලා මාත් එක්ක මගේ කාමරෙ නිදා ගන්න ඔයා.....

🐱 : මො.. කාක්.....මොකක්ද කුකි උබ කිව්වේ.....

🐰 : ඔව්....අද ඉදලා මාත් එක්ක ඉමු.....

🐱 :  ඒත්.......

🐰: ජිමින් හියුන්ග්ට පුලුවන් නේ තනියම ඉන්න....

🐱 : ඒත්.....මේ.....

යොන්ගි කියන්න හදපු වචනයව වත් නොආසා ජන්කුක් තමන්ගේ කාමරයට ගියා.....

🐱 : අනේ මන්දා අප්පා......

යොන්ගි ටේ ලගට ගියා.....

🐱 : අම් ටේ.....ඔයා....


🐯 : මට ඇහුනා....හියුන්ග්..ක...කමක් නෑ....ඒක එයාගේ කැමැත්ත නේ එයා මාත් එක්ක ඉන්න කැමති නැ.... නැතිව ඇති.....හියුන්ග් කැමති නම් මම ජිමින් එක්ක ඉන්නම් හියුන්ග් කුකි එක්ක ඉන්න ප්ලිස්.....

🐱: ආශ්.....ඕකෙයි....ඕකෙයි.....අනේ මන්දා අප්පා.....

🐨 : ආශ්.....හරි හරි දැන් ඕක ඇති දැන් නිදා ගන්න යන් කො හොදටම රෑ වෙලා....

🐭 : ඔවු ඒක ඇත්ත.....ටේ.....මැනික ඔයා දැන් අඩන්නෙ නැතිව ජිමි එක්ක නිදා ගන්න යන්න ඕන හරිද.....අපි මේ ප්‍රශ්නේ විසද ගමු හරිද හොදේ....කෝ දැන් ඔය කදුළු පිහදාගන්න.....ජිමින් ටේවත් එක්කන් නිදා ගන්න යන්න....

The restart of our love ❤️‍🩹Tahanan ng mga kuwento. Tumuklas ngayon