Jungkook Pov....
මට හොදටම නින්ද ගිහින් තිබුනා.... ටේහි ලගටම වෙලා ඇල වෙලා ඉදිය මට කොයි වෙලේ නින්ද ගියාද කියන්න මමවත් දන්නෙ නැහැ..... මට ඇහැරෙද්දි වෙලාව පාන්දර 1යි ගානක් වගෙ තිබ්බෙ..... කාමරෙත් ලයිට් දාලයි තිබ්බෙ.....
🐰 : ප්‍රින්සස් ආවේ නැද්ද නිදාගන්න..... එතකොට ගුකි බබාහ් කොහෙද.....
මම එහෙම්ම මුමුණන ගමන් නැටින්න හැදුවාත් මගෙ දබර ඇගිල්ල චූටි අතිකින් අල්ලන් ඉන්නවා වගෙ තේරුනා.....
🐰 : ටේහි.....
පුංචි කෙල්ල මගේ අත අල්ලන් හොදටම නිදි.... මගේ මූණේ හිනාවක් ඇදුනෙ නිරායාසයෙන්මයි..... මම ටේහි දිහා බලන් ඉදියා.... අනේ මේ අත අතඇරිලා යන්නත් ලෝබයි.... ඒත් ගුකියි ප්‍රින්සසුයි කොහෙද.... මම කාමරය පුරා ඇස් අරන් යද්දි මම දැක්කා සොෆා එක උඩ නිදාගෙන ඉන්න ප්‍රින්සස්වයි ගුකිවයි.... ගුකි ප්‍රින්සස්ට හොදට තුරුල් වෙලා නිදි.... මම ඒ දිහා බලන් ඉදියා.... මට තේරෙන්නෙ නැහැ මම මොකක්ද කරන්න ඕනි කියලා.... ආයෙමත් එයාව මගේ ලගට ලං කරගෙන මම එයාට දුකක් දෙයිද.... මට බයයි කලින් වගේ මම ඒ හිත රිද්දයි කියලා.... ඒත් මට එයාව ඕනි.... මට හිතාගන්න බැහැ.... මම එහෙම්ම ආපහු ඇදේ හාන්සි වුනා.... හොදට නිදාගෙන ඉන්න ඒ අයගෙ නින්දට බාධාවක් වෙන්න මට ඕනි නැහැ.....
උදේ මට ආපහු ඇහැරුනෙ හෝබි හියුන්ග් කතා කරපු නිසායි.....
🦄 : ඕයි..... කුක්කෝ..... උබ දැන් ලමයෙක් ඉන්න අප්පා කෙනෙක්..... පුපට ඉර එලිය වැටෙනකන් නිදාගන්න තොට ලැජ්ජා නැද්ද..... නැගිටපන්.... නැගිටලා නම්ජින් ඩබලව බලන්න යන්න ලෑස්ති වෙයන්..... අර ගුකි බබාහ්ත් ලෑස්ති වෙලා.... නොදකින් තෝ නම්.....
මගේ කන ලග ඉදන් කෑ ගහන හෝබි හියුන්ග්ටත් මැද ඇගිල්ල පෙන්වලා ආයේ අනික් පැත්ත හැරිලා නිදාගත්ත මට ඇහුනෙ එයාගෙ කටහඩ....
🐯 : ගුකි බබාහ්.... කෝ මෙහාට එන්න.... ආහ්.... ඔය ඉන්න ලස්සනට.....
මම එහෙම්ම ඔළුව උස්සලා බලද්දි ප්‍රින්සස් ගුකිගෙ කොන්ඩේ පීරනවා.... ඒත් ඊලගට කිව්ව දේවල් වලට හෝබි හියුන්ග් නම් බක බක ගාලා හිනා වුනා.....
YOU ARE READING
The restart of our love ❤️🩹
Romance🐰 ප්‍රින්සස් මට එක අවස්තවක් දෙන්න මගෙ වැරැද්ද හදා ගන්න....මම ඔයට ගොඩක් ආදරෙයි ...ආයි මන් ලගට එන්න ~*Jeon Jungkook*~ 🐯 ඔයාමයි කුකි මාව දලා ගියෙ....මට බෑ ඔයාලා තුන්දෙනා මැද්දට හතර වෙනියෙක් වෙන්න....එත් ඔයාගෙ ප්‍රින්සස් හැමදාමත් ඔයාට ආදරෙයි...