IU පැමින ජංකුක් ලගට ඇවිත් ජංකුක්ගෙ කරෙ එල්ලි මෙලෙස කතා කරන්න විය...
🦋 : මම තමුසෙට කොච්චර අදරෙයිද.... ඇයි ජංකුක් ඔයා තාමත් ටේයුන්ග්ව අමතක කරන්නෙ නැත්තෙ...... ආහ්..... මට කියනව ජෙයොන් ජන්කුක්...... ඇයි.....
මේ අතර ජංකුක් IUගෙ දැත් වලින් ඇත්වෙන්න උත්සහ දරමින් සිටිය....
🐰 : තමුසෙ අද හොදටම බීලා එහාට වෙනවා....
එලෙස පවසමින් ජංකුක් ඇත්විය.....
ඉන්පසුව ජංකුක් ඔහුගෙ කමරය වෙතට ගියා....මේ අතර IU වෙරිමර ගාතෙ ඇවිදින විලාසය දුටු සවන්ට් ඇවිත් IU රැගෙන කාමරය වෙත ගියා...
මේ අතර ජංකුක් කාමරයෙ බැල්කනිය මතට ගොස් අහස දෙස බලගෙන කල්පනවකට වැටෙන්නට විය...
🐰 : ඔයා කොහෙද ටේ..... ඉන්න තැනක පරිස්සමෙන් ඇති කියල හිතනවා......
ජංකුක්ට නොදැනිම එයාගෙ ඇස් වලින් කදුලු වැටෙන්නට විය...
🐰 : අද වෙනකොට මාස 5ක් ගත වුනා ටේ ඔයාට මාව මතක් වෙන්නෙ නැද්ද ටේ.... ආහ්.... මම කරපු දෙවල් එක්ක මාව මතක් වෙන්න නෙමෙයි ඔයා මට වෛයිර කරනවා ඇති.... කමක් නැහැ ඒ දේම තමයි මටත් වෙන්න ඕන.... මම අපේ ආදරෙ ගැනවත් අපි ගැනවත් ඔයා ගැනවත් හිතුවෙ නැහැ.... මම මන් ගැන විතරයි හිතුවෙ මිනිස්සු මොනවා කියයිද කියලා.... ආහ්..... දැන් ඒ ගත්ත මොඩ තිරනයටයි.... ඔයාට රිද්දපු එකටයි මම දුක් විදිනව ටේ.....
මේ අතර ටේයුන්ග්ද බැල්කනියෙ පුටුවකට වි හිදගෙන සිටිය.... තම බඩ පිරි මදිමින් තම රොස මල සමග ටේයුන්ග් කතා බහක....
🐯 : ඔහෝ.... බෙබි ඔය දැන් ඔම්මාට වද දෙනො වගෙ බලන්න එක විදිහකට ඉන්නෙම නැහැනෙ..... ආහ් ඔම්මාට තමා අමාරු එකෙන්..... ආයි ඉතින් අප්පා වගෙ නැතැ.....
ටේයුන්ග් සින සෙමින් එය කිවත් ඔහු කියපු දෙ සිහිවි නැවත ටේයුන්ග් මුන හකුලා ගත්තේය...
🐯 : බෙබි.... ඔයාගෙ අප්පා හොදින් ඇති නේද මැනික.... ඔම්මාට එයාව ගොඩක් මතක් වෙනවා මැනික... අහ්ම්ම්ම්.....
මට පෙන්නෙ බෙබිටත් අප්පාව මතක් වෙනවා වගේ....මේ අතර කාමරය දෙසට ටයින් ආවා....
❄️ : ටෙටෙ ඔයා කොහෙද....
YOU ARE READING
The restart of our love ❤️🩹
Romance🐰 ප්රින්සස් මට එක අවස්තවක් දෙන්න මගෙ වැරැද්ද හදා ගන්න....මම ඔයට ගොඩක් ආදරෙයි ...ආයි මන් ලගට එන්න ~*Jeon Jungkook*~ 🐯 ඔයාමයි කුකි මාව දලා ගියෙ....මට බෑ ඔයාලා තුන්දෙනා මැද්දට හතර වෙනියෙක් වෙන්න....එත් ඔයාගෙ ප්රින්සස් හැමදාමත් ඔයාට ආදරෙයි...