Episode 34

127 22 18
                                    

BTS House

Taehyung Pov.....

ජිමින්ගෙ වගෙම ගුකිගෙ  වදකිරිල්ලත් එක්ක...මට බෑ කියන්න බැරිනිසා අද හියුන්ලාගෙ ගෙදර නවතින්න මන් වගෙම සලවට් හියුන් වගෙම ටයින් හියුනුත් කැමති උනා...මොකද අපි අව ගමන්ම වගෙ වෙඩින් එකට අව නිසා අපිට නවතින්න එක පාර හොටෙල් රුම් එකක් බුක් කර කර ඉන්න බැරි නිසත් වගෙම එ වගෙ දෙකට හියුන්ලා ඉඩ නොදෙන නිසා අපි අද මෙහෙ අවාඅ..එ වගෙම මගෙ සොස මලට මහන්සි නිසා එ තිරනයට මම එකග වෙන්න තිරනය කලා...

දැන් වෙලාව රෑ 7යි..... අපි හැමෝම ඉදියෙ එකම ඉගදර මොකද අපි හෙට උදේම නම්ජුන් හියුන්ග්ලාගෙ ගෙදර යන්න ඕනි නිසා.... මමත් සාලයට වෙලා ඉදියා..... එයාට හොදටම නින්ද ගිහින්.... මගේ තුරුලේ හොදට ගුලි වෙලා නිදාගෙන  ඉන්න මගේ සෝස මල දිහා බලාගෙන මම හිනා වුනා..... මගේ දූ පැටියා..... ඔම්සාගෙ ජීවිතේට එලියට අරන් ආව ඔම්මාගෙ ජීවිතයට ආව සුරංගනාවී..... මම ඔය විදිහට මගේ චූටි සෝස මලගෙ ලෝකයේ අතරමන් වෙලා ඉද්දි මට තේරුනා චූටි අතක් මාව අල්ලනවා වගේ..... මම ඒ පැත්තට අවධානය දුන්නාමයි මම දැක්කෙ ඒ ඉදියෙ ගුකි බබාහ් කියලා.....

🌟 : නංගි බබාහ්ව මත අල්ලන්න දෙන්න පුළුවන්ද......

දෙවියනෙ මේයාගෙ  තියන හුරතලේ..... ජංකුක් වගේමයි.....

🐯 : ඇයි බැ⁣රි.....

මම එහෙම කියන ගමන් ගුකි ලගට ටේහිව ලං කලාම අනේ ඒ චූටි ඇගිලි වලින් ටේහිගෙ චූටි කම්බුල් අල්ලන්න ගත්තා.....

🌟 : ඒවා...... හලි සිනිදුයිනෙ.....

🐯 : ඔව්...... ගුකි බබාහ්ගෙත් කම්බුල් සිනිදුයි.....

මම එහෙම කිව්වාම එයා ලග තියන හුරතල්ම බැල්ම මට දැම්මා.... මෙයාගෙ තියන මේ හුරතලේට මට මේ චුට්ටාව පොඩි කරන්න හිතෙනවා......

🌟 : ඔයා මදේ නේම් එක දන්නවාත.....

දෙයියයෝ..... මේ පොඩ්ඩාගෙ තියන හුරතලේ.... හුරතල් කමට මගෙන් අහපු ඒ ප්‍රශ්නය නිසා මම එහෙම්ම මගේ අත්වලින් ඒ චූටි සිනිදු කම්බුලක් ඇල්ලුවා.....

🐯 : ගුකි බබාහ්ගෙ නම ⁣මම දන්නවානෙ.... එතකොට ගුකි දන්නවාද මගේ නම මොකක්ද කියලා.....

The restart of our love ❤️‍🩹Where stories live. Discover now