Next day morning 🌤හැමොම අවදි වෙලා හිටියේ වෙනදා වගේ තම තමන්ගෙ වැඩ වල නිරත වෙලා හිටියා.....දැන් මොවුන්ට කොන්සට් කිසිවක් නැහැ මොකද එයාලා ඩිස් බැන්ඩ් වෙනන්න තව නොබො කාලයයි ඒක නිසා එයාලා ආමිලාගෙන් සමුගත්තාය....
ඔව් එයාලාට දුකයි ඒත් එයාලත් අනිත් මිනිස්සු වගෙ නිදහසේ ජිවත් විමට කැමති ඉතින් ඒ නිදාහසට ඒ හැමොටම තව ටික දවසයි.....
ඉතින් අදත් ලස්සන දවසක් ඒත් මේ ලස්සන දවස විශේෂ දවසක් වෙන්නත් පුළුවන්....
📱....දුරකතනයක් නාද විය
🐭 : ජූන් මේ ඔයාගේ ෆොන් ඒක රින් වෙනවා....
ජින් හිටියේ කිචන් එකෙ ඔහු කාමරයේ සිටින නම්ජුන්ට කැ ගැසුවේ සාලයෙ තිබේන නම්ජුන්ගෙ දුරකතනය නාද වුන නිසා.....
🐨 : ආහ්..... මේ ඒනො......
එලෙස කියු නම්ජුන් දුරකතනය අන්සර් කරන ලදි....
🐨 : හෙලෝ....
📱 : ........
🐨: ආහ්.....එහෙමද.... කියටද....
📱 : ........
🐨: ආහ්...... හරි..... හරි අපි ඔක්කොම එන්න ඕනද ඒකට.....
📱: ........
🐨: ආහ්..... ඔකේ ඔකේ අපි එන්නම්.....
එලෙස පවසා දුරකතනය තබා ජින් සිටින කිචන් එකට නම්ජුන් පැමිනියාය.....
🐨 : ජිනි.....
🐭 : ආහ්..... ඕ...... කියන්න ජූන් කවුද කතා කලේ.....
At Tea room
ජිමින් ටේයුන්ගෙ සහ ඔහුගෙ කාමරයට එන ගමන්....
🐥 : ටේටේ ඔයා කොහෙද......
මේ අතර ටේයුන්ග් හිටියේ වොශ් රූම් එකේ....
🐯 : කැහ්..... කැහ්..... බ්ව්ව්ව්‍වාහ්.... බ්ව්ව්.... කැහ්.....
🐥 : ටේටේ ලමයො.... මේ දොර අරින්න මොකද මේ..... ටේටේ..... අනේ...... මොකද ලමයෝ.....
🐯 : බ්ව්වාහ්.... කැහ්.... කැහ්..... ස්ම්ම්ම්ම්..... බ්ව්ව්වාහ්....
🐥 : ටේටේ ලමයො අයියො ඔයාට වමනෙ යනවා නෙද මේ දොර අරින්න.....
YOU ARE READING
The restart of our love ❤️🩹
Romance🐰 ප්රින්සස් මට එක අවස්තවක් දෙන්න මගෙ වැරැද්ද හදා ගන්න....මම ඔයට ගොඩක් ආදරෙයි ...ආයි මන් ලගට එන්න ~*Jeon Jungkook*~ 🐯 ඔයාමයි කුකි මාව දලා ගියෙ....මට බෑ ඔයාලා තුන්දෙනා මැද්දට හතර වෙනියෙක් වෙන්න....එත් ඔයාගෙ ප්රින්සස් හැමදාමත් ඔයාට ආදරෙයි...