1st fire🔥💥🔥💥🔥

2.3K 266 0
                                    

1st Fire🔥💥🔥💥🔥

"යාහ් ආදී 😠"

ඇගටම හිර කෙටි ගවොමත් එයටම ගැලපෙන හයි හීල්සුත් පැලද ඇති පදම් වෙරිව කොල්ලෙක් තුරුලේ වෙලී සිටින ආදි දෙසබලා ජීමින් කෑගැසුවේ ඉවසාගත නොහැකි කෝපයෙනි😡😡😡😡😡😡😡

නමුත් ඇයට එය ගානක් නැතිවා සේය....

ඔහුට සමච්චලයට මෙන් සිනාසුනු ඇය තව තවත් තදින් ඒ කොල්ලාට තුරුල් උනේ ජීමින්ගෙ ඉවසීමේ සීමාව පන්නමිනි😡😡😡😡😡

"උබට මන් එක පාරක් කිව්වා ආදි වරෙන් ගෙදර යන්න උබත් එක්ක නැලවෙන්න වෙලාවක් නෑ මට "

ජීමින් එසේ පැවසුවේ ආදි ලගට ගොස් දබර ඇගිල්ල ලෙලවමිනි😡☝🏻

"තමුසෙට ඔනිනම් යනව මනුස්සයො මන් එන්න කිව්වද මෙතන්ට තො වගෙ බල්ලෙක් එක්ක මට අපායටවත් යන්න ඔනිනෑ🤬"

ඉදසිටි තැනින් නැගිටගත් ආදි ජීමින් අසලටම ගොස් පැවසුවේ ක්ලබ් එකෙ සිටියවුන් සියල්ලන් නිහඩ කරවමිනි....

"යූ බිට්ච්🤬🤬 ශටප්.... මටත් උබ වගේ එකියක් කොහෙවත් එක්ක යන්න ඕනි නෑ "

ක්ලබ් එකෙන් පිටතට පැමිනි ජීමින් තම කාරයෙ නැග අදික වේගයෙන් ඉගිලුනේ ඔහුගේ පියා ටෙරී ගැනත් ඊටත් වඩා අදි ගැනත් කෝපයෙනි ....

" අප්පාටත් පිස්සුනේ මේ කොහෙවත් යන බඩු රෙද්ද අස්සෙ දාගෙන මටයි වදේ🤬"

ඔහු තනිවම මිමිනුවේ හිතේ ඇති ආවේගයෙනමයි🤬🤬🤬🤬

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

අදට ඔච්චරයි ඔයාලගෙ ප්‍රතිචාර බලලා කතාව දෙන්නම් කොහොමද කියන්න්කො එහෙනං ...

🔥🔥Fire Angel🔥🔥 Where stories live. Discover now