🔥🔥Fire Angel 🔥💥
25වන ගිනි සිලුව 🔥🔥🔥
"ඔයා මො.. මොනවද කියවන්නෙ ජි..ජීමිනා😐"
මීරීයාගේත් මින්හිස්සොගේත් මුහුනු කරත්තෙකට අහුවුනු කජුලෙලිවැන්න තිබුයදීත් මින්හිස්සො තව තවත් උත්සාහ ගත්තේ මෙය බොරුවක් බව මවාපාන්නයි
"ශ් ශ් ශ් ශ්😡😡🤫🤫🤫"
නවත්තන්න දැං හොදටම ඇති තවත් බොරු කරන්න බෑ තේරුනාද 😬😬😬😬😡😡😡 "
ජීමින් වහලයේ උලු ගැලවී යන්නට කෑගසද්දී ඔවුන් දෙදෙනා තම මුහුනු බිමට නැබුරු කරගත්තේ දත්මිටි කමිනි....
අනෙ පසින් මීරියාගෙ ඔම්මාගෙත් අප්පාගේත් කටවල් වලට ඉබි යතුරු වැටී තිබුනේ ඉන් එහාට ඔවුන්ට කීමට කිසිවක් නොතිබූ බැවිනි උගුලට අසු වී ඇත්තේ දියණියත් යෙහෙලියත් වුවත් මේ පිටුපසින් ඔවුන් දෙදෙනාත් සිටින බව මේ කිසිවෙක් නොදන්නා බව ඔවුන් විශ්වාස කලේය....
😒😒😒😒😒😒😒😒😒
ජීමින් හැරුනේ ටෙරී දෙසටයි
"අප්පා , ඔයා මගෙ අප්පා නොවුනත් මාව හදාවඩා ගත්තෙ ඔයා මං ඔයාට හුගාක් ආදරේ කලා ඒකෙ වෙනසක් නෑ මේ හැමදේකිනම අසරණ වෙලා ඉන්නෙ අප්පා කියලා මං දන්නවා මං ඉක්මනටම හැමදේම විසදන්න්ම් ටිකක් බලාගෙන ඉන්න අප්පා "
"ඒත් ජීමිනා ඒ හැමදේම ඇත්තක්ද😟😟 "
මේ බවක් ඔහුට විශ්වාස කල නොහැක්කා සේය... ඉදින් තමා ඇයට සෙනෙහස පෑවා නොවෙද ඒ වෙනුවට ඇය තමාට ලබාදුන්නේ මේ තරම් විශාල මුසාවක් බව කෙසේ නම් විශ්වාස කරන්නද... ඔහුගේ මතකන් ඔහුව රැගෙන යන්නේ අතීතයටයි....
යූනාගෙන් තමා ලද සෙනෙහස මෙත්නට ගලපන්නේවත් කෙසේද...
ඇයගේ සෑම වච්නයක් පාසම තිබුනේ සෙනෙහසයි... විහිලුවකටවත් මුසාවක් නොපැවසූ ඒ ගැහැනියගේ අපූරූ සෙනෙහස පගා දැමීම පිලිබද ඔහු තමාටන දොස් පවරා ගත්තේ ඇසින් කදුලක් මෝදු වෙද්දීය...තමාට මේ පලදෙන්නේ ඇයට කල අක්‍රියා බව ඔහුගේ සිත් ඔහුට තරයේ කියාසිටින්නට විය.. තව දුරටත් වාරු කරගත් නොහැකි හදවතත් අල්වාගෙන ඔහු වාරු වූයේ එහි වූ අසුනකටයි...
.
"මෙ.. මෙච්චර ලොකු බො.. බොරුවක් 😤😤"
YOU ARE READING
🔥🔥Fire Angel🔥🔥
Fanfictionපලිගැනීමෙන් අන්ධ වූ මිනිසුන් පිරි ලෝකයක්... එකම පියාත් දරුවන් දෙදෙනෙකුත්... ඉවසීම ප්රගුණ කරන ගණිකාවකගෙ දියණියක් වූ ඇය.... සතුරා සමග අහම්බෙන් වන ගැබ් ගැනීමකින් කෙලවර වන ආදරයක් ❤