💥Fire Angel 💥 6th Fire 🔥

940 184 0
                                    

🔥💥Fire Angel 🔥💥

6th Fire 🔥🔥🔥

📲📲📲📲📲📲

"මේ පේනවද පේනවද දැන් උඋත්තර දීපන්කො ලොක්කට ☹️☹️"

පත්තරයෙ පල වී තිබුනි දැන්වීම ටෙරීගෙ හිස මත පැටවූ යකඩ ගොඩක් මෙන් විය....

"යේබුසෙයෝ ප්‍රධානීතුමා😊"

මාවාගත් සිනාවකින් යුතුවා ඔහු තම ප්‍රධානියා ඇමතුවේ ජීමින් ගැන කෝපය තවත් වැඩිවෙද්දීය✋🏼✋🏼

"මොනවද අයිසෙ තමුසෙගෙ මේ වැඩ බලනවා මට දැං මේවා තිත්ත වෙලා ඕයි එහෙන් තමුසෙගෙ දුව එහෙන් පුතා මොනවද මේ 🤬"

තම ප්‍රධානියාගේ බැනුම් විදදරාගනිමින් ටෙරි ඉවසුවේ වරද තමාඅගෙ පැත්තේ නිසාය.

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

"ජීමින් නැගිටිනවා මනුස්සයෝ තමුසෙලා හින්දා දැං මට මැරෙන්නයි වෙලා තියෙන්නෙ"

තවමත් නිදා සිටින ජීමින්ව ඇදෙන් බිමට ඇද දමමින් ටෙරී කෑගැසුවේ මින්හිස්සො එතනට දිව එද්දීය😏😶🏃🏻‍♀️🏃🏻‍♀️

"ටෙරී ටෙරී මොකද මේ ලමයව කන්න හදන්නෙ ඔයාට පිස්සුද😟😕"

"බියෙන් මෙන්ම තර්හින් ඇය පැවසුවේ ටෙරීව අල්වා ගනිමිනි ...

"අතාරිනවා මාව ... තමුසෙගෙ මහ ලොකු පුතන්ඩියා නිසා ලගදිම පාරට බහින්නයි වෙන්නෙ අපි ඔක්කොටම🤬🤬"

ඇගේ අත වේගයෙන් ඇද ඩැමූ ටෙරී ඇගිල්ල දිගු කලේ ජිමින් දෙසටයි☝🏻☝🏻

"හහ් මගෙ විතරද පුතා සල්ලි හින්දා මාව බැදගෙන මෙතන දැං මට කතා හදන්නත් එනවා ...
තමුසෙගෙයි අර ගනිකාවකගෙයි අවජතකී එත්කොට... ඒකි කරන වැඩ හොදයිද  ආහ් ටෙරී තමුසෙට පේන්නෙ මගෙ පුතා විතරද 😠😠😠"

"කට වහපන් බැල්ලී👋🏻👋🏻"

ටෙරීගෙ දකුනත මින්හිස්සොගෙ කම්මුල හරහා වේගයෙන් ගමන් කරද්දි ජීමින් දෙනෙත් විවර කරන්නට වූයේ සියයක් සමග සටන් කල පරිදි ඇග වේදනාදෙද්දීය😴🥱🥱

"ඔම්මා"

ඔහු තම මවටඇමතුවත් ඇය එහි නොසිටියේ ටෙරී සමග කෝපයෙන් ඇය යන්නට ගිය නිසයි😠😠😠

🔥🔥Fire Angel🔥🔥 Where stories live. Discover now