🔥🔥💥💥Fire Angel 💥💥🔥🔥
3rd Fire 🔥🔥🔥
වැසී ගිය දොර දෙසට කට කොනින් සිනාවක් පෑ ජීමින් බැලුවේ සෝෆාවේ අසුන්ගෙන හිසේ අත ගසාගෙන සිටින තම පියා දෙසයි....
මද වෙලාවක් එසේ බලා සිටි ජීමින් නැවත කාමරයට රින්ගා ගත්තේ මේ සියල්ලක් ආදී නිසා බව සිතමිනි...
පුන්චි කාලයේ සිට මව ඉගැන්වූ පරිදි ඔහුගේ මනසේ වැඩුනේ ආදි නරක කෙල්ලෙක් ඒකි ගනිකාවක් ඒකි නිසා ටෙරී ඔවුන්ගෙන් ඈත් වන බවත්ය
ගනිකාවක් යන්න තේරුමවත් නොදැන්නවා වුවත් ඔහුඇයට ඇම්තුවේ එසේය
ඔහු ඇයට නිතරම හිරිහැර කර්න්නට වූයේය ....
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ඇද සිටි ඇදුම් උනා දමා නාන කාමරයට රින්ගා ගත් ආදි කණ්ණාඩියෙන් පෙනෙන තම ප්රතිබිම්බය දෙස බලා සිටියේ හිස් හැගීමෙනි...
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ඇය ඉපදී අවුරුදු 23ක් ගතවීත් සතුටින් ගෙවූ එකදු දිනයක් වත් ඇගේ ජීවිතේ නැති තරම්ය ....
දුකින් විඩාවෙන් කරදර හිරිහැර වලින් හෙම්බත් වූ ජීවිතය ඇයට ඉගැන්වූ එකම පාඩම වෛරය පමණක්ම විය....කුඩා කල අහින්සක දැරියක් වූ ආදි ඇගේ වටපිට සිටියවුන්ගෙ තාඩන පීඩනත් සමග උස් මහත් වූයේ නපුරු චරිතයක් ලෙසයි.....
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
අතීත මතක වල කිමිදෙමින් ම මදින් මද ටයිල් බිත්තිය දිගේ රූටමින් බිම හිදගත් ආදි ගත දිගේ බේරෙන වතුරෙන් රටා ඇන්දේය....
💥💥💥💥💥💥💥💥💥💥💥💥
පසු දින ආදි පාසල් යාමට පිටත් වූයේ සියල්ලක් අමතක කර දමාය....
ඇය පාසලේ ගේට්ටුව අසලට පැමිනෙත්ම ජීමින්ගේ මවඑහි පැමින සිටියේය....
නමුත් ආදි ඇයව ගනන් නොගෙන ගේට්ටුවෙන් ඇතුලු වන්නට ගියත්,
"යාහ් ආදි ඔහොම ඉන්නවා😒"
පවසමින් මින්හිස්සො ඇය අසලට පැමිණියේ ය.
"ඇයි😕"
මින්හිස්සෝගෙ මුහුනදෙසවත් නොබැලූ ආදී එසේ ඇසුවේය .
"තමුන්ට නවතින්න තැනක් මන් බැලුව එහෙට යනව මම් තමුන්ගෙ නමට ඒක අරන් දෙන්නම් අදම යනව මෙන්න 🔑 යතුර ආහ්"
YOU ARE READING
🔥🔥Fire Angel🔥🔥
Fanfictionපලිගැනීමෙන් අන්ධ වූ මිනිසුන් පිරි ලෝකයක්... එකම පියාත් දරුවන් දෙදෙනෙකුත්... ඉවසීම ප්රගුණ කරන ගණිකාවකගෙ දියණියක් වූ ඇය.... සතුරා සමග අහම්බෙන් වන ගැබ් ගැනීමකින් කෙලවර වන ආදරයක් ❤