🔥💥 Fire Angel 🔥💥 21වන ගිනි සිලුව 🔥🔥🔥

796 150 4
                                    

🔥💥 Fire Angel 🔥💥

21වන ගිනි සිලුව 🔥🔥🔥

ආදිව සොයාගැනීමෙන් ලද ඉමක් නොමැති සොම්නස දැන් ඔහුගේ සිතෙන් රූටා ගොස් හමාරය...
දැං ඇත්තේ ඇය හෝ තම දරුවා අහිමි වීමේ වේදනාවම පමනි ..

ඔහු ආදරය ඇසුරෙන් ජීවිතය ලද්දා පමනි...
අලුත උපන්නෙකු සේ සිටි ඔහුට දැං දැනෙන්නේ තමා මරණාසන්නව සිටින බවයි...😔😔😔😔😔😔😔

පුන්චි පැටියාගැන ඔහුගේ සිතේ පිලිසිදඇති අති උතුම් ඒ දාරක සෙනෙහස තම ජීවිතයට ආලෝකය එ කල ඒ ගැහැනිය ගැන තිබූ අපමන ප්‍රේමය මදින් මද ඔහුගේ සිත සී සීකඩ කරමින් තිබුනි...😑😑😑😑

තා හිසකේ තදින් ඇදගනිමින් මුකු රෝහලම දෙවනත් වෙන්නට ඔහු වැලපුනේය...
ඔහුගේ වේදනාත්මක හඩ අසා සිටියවුන් ඔහු උමතුවෙන් යැයි පවසද්දී ඔහු තව තවත් හඩින් හඩාවැටෙන්නටවූයය. එය සත්‍යය සැබවින්ම ඔහු උමතු වූවෙකු වැන්න🥺🥺🥺🥺🥺

ඔහු සිටියේ තීරණයක් ගත නොහැකිවයි. තමාට දෙදෙනාම අවැසිය...
කුමක් කල යුතුද.. වෛද්‍යවරයා ඔහු දෙසට පැමිනෙමින් සිටියේ ඉතා සන්සුන්වයි ...

වෛද්‍යවරයා ඔහුට තීරණයක් ගැනීමට පවසා පිටව ගිය කාලයේ සිටි මේ වනතෙක් පැය දෙකක් පමන ගෙවී ගොස්ය ...

කාලය යන වේගය ජීමින්ට නොදැනුනමුත් කාලය ඉගිලී ගොස් හමාරය...
මෙපමණ වේලවක් ශල්‍යාගාරය තුල කුමක් සිදුවීද යන්නවත් ඔහු නොදැන සිටියේය...

ඉක්මනින් පිලිතුර අපේක්ෂා කල වෛද්‍යවරයා පැය දෙකකට පසුව පැමිණියේ මන්දයන්නවත් ඔහුට නිනව්වක් නොවුනි...🤷🏻‍♂️

"මිස්ටර් ජීමින් දැං අඩලා වැඩක් නෑ සන්සුන් වෙන්න 😊"

වෛද්‍යවරයා  පැවසුවේ ඔහුගේ පිටට තට්ටු කරමිනි

"ඩො.. ඩොක්ටර් ම්.. මං කොහොමද සන්සුන් වෙන්නෙ😑"

ජීමින් නැවත ඔහුට පැවසුවේ හඩාම රත්පැහැ ගැන්වුනු දෙනෙත් එක් එල්ලේ වෛද්‍යවරයා දෙසට යොමු කරමිනි...🥺🥺🥺🥺

"මං කියන්න යන්නෙ මිස්ටර්  ජි..."

"ප්ලීස් ඩොක්ටර් ඕක කියන්න එපා දෙයියන්ගෙ නාමෙට  මට තවත් දරන්න බෑ ඩොක්ටර් ප්ලීස්😭😭😭"

🔥🔥Fire Angel🔥🔥 Where stories live. Discover now