🔥💥Fire Angel 🔥💥
22 වන ගිනි සිලුව 🔥🔥🔥
(බෝනස්)🔥💘🔥ජීමින්ගේ හිසට පිස්තෝලය මාන්නාගෙන සිටින උස මහත මිනිසෙකි..
ඔහු ඒ වන විටත් ජීමින්ගේ කට රෙදි පටියකින් තදට ගැට ගසා තිබුනි 🔫🔫🔫🔫
හතර වටින්ම එවැනිම කලු හැදගත් උස මහත් මිනිසුන් ඇත...
ඇය වට පිට බැලුවෙ මේ වෙලේ පාවිච්චියට සුදුසු දෙයක් තිබේද යන්නයි..."අඩියක් එන්න එපා ඉස්සරහට ආවොත් මේ පේනවනෙ🔫😠"
ඒ පිස්තෝලය මාන්නාගෙන සිටි පුද්ගලයායි...
ඔහුට තිබුනේ ඉතා දරුනු කටහඩකි... 😠😠නමුත් එය ආදිව බිය ගැන්වීමට සමත් ඌයේ නැත්..
ඇයට අවැසි වූයේ ඔහුගේ මුව පුර හොද අතුල් පහරක් ලබාදෙන්නටයි...
ඇය දත් මිටි කමින් එතනම සිටියේ තමාගෙ එක අඩියකින් ජීමින්ගේ ජීවිතය තීරණය වන්නට නොදිය යුතු නිසාවෙනි ...😡😡😡😡😡😡😡😡"හී හී හී"
"මීරියා උබ.. උබට තවත් මොනවද යකෝ ඕනේ ජරා ගෑනි"
"හහ් මමද වේ@## ජරා ගෑනි .. කොහෙවත් ඉදන් ආපු පට්ට වේ#$$ක් තුහ් 😡🤬🤬🤮"
ආදි දෙස බැලූ මීරීයා එහිම කෙල තලියක් ගසා දැමුවේ පිලිකුලෙන් මුහුන හලුලුවමිනි
"හහ් හහ් හා"
උබට ඕනි ඕනි විදියට නටන්න මේක උබේ අප්පගෙ රටද මීරියා එහෙනම් බල්පංකො
සමච්චල් සහගත සිනාවකින් ආදි මීරියාට පවසද්දී ඇය ඔහුගේ මැර පිරිසා අණ් කලේ උණ්ඩය මුදා හරින ලෙසයි
ඇය කල පරිදිම සිදු කල මැරයා ආදිගේ පපුව මතට වෙඩි උණ්ඩ කීපයක් මුදා හැරියේ ඇය පපුවට අත තබාගෙන එහිම වැටෙද්දීය....
ඇයට බිය දැනුනේ ජීමිනුත් පුන්චි යීත් පිලිබදවයි ...
ඉදින් ඇගේදෑස උඩු මහල්ත් ජීමිනුත් අතරදෝලනය වෙමින් තිබුනි 😢🙄🙄🙄"තියපං ඕකගෙත් ඔලුව කුඩු වෙන්නම ..😡 ආහ් පොඩ්ඩක් හිටපන්"
ඇය දිගු අඩි තබමින් ඇවිද ගියේ ජීමින් වෙතයි...
ඒ වන විටත් ඔහු සිටියේ අපමන තරහවකිනි...
තම ඇස් පනාපිටම ආදි මැරී වැටුනත් තමාට කිසිවක් කරගත් නොහැකි වීඅ පිලිබද ඔහිට තමා පිලිබදවත් තරහවක් දැනුනි😠😠😠😠
YOU ARE READING
🔥🔥Fire Angel🔥🔥
Fanficපලිගැනීමෙන් අන්ධ වූ මිනිසුන් පිරි ලෝකයක්... එකම පියාත් දරුවන් දෙදෙනෙකුත්... ඉවසීම ප්රගුණ කරන ගණිකාවකගෙ දියණියක් වූ ඇය.... සතුරා සමග අහම්බෙන් වන ගැබ් ගැනීමකින් කෙලවර වන ආදරයක් ❤