26 වන ගිනි සිලුව 🔥🔥🔥

676 150 6
                                    

🔥🔥🔥 Fire Angel 🔥💥

26වන ගිනි සිලුව 🔥🔥🔥

"ඔහෑහ් ඔහෑක් ඔහෑක්😭😭"

සිදුවන්නෙ කුමක්දැයිවත් නොතේරෙන් ඒ පුන්චි දරුවා මහ හඩින් හඩන්නට වූයේ කුමක් හෝ ඉවක් දැනී මෙනි ...

ඉදින් එසේ නොවී නම්‍ පුදුමය ඔහු ආදිගෙත් ජීමින්ගෙත් දරුවාය...
🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳

මදින් මද මීරියාගෙ අතින් පුන්චි පැටියා ගිලිහෙද්දී අජුම්මා කෑගසන්නට වූයේ මහත් බියකිනි😟😟
"නවත්තපං මීරීයා මං මෙ උබට අන්තිම වතාවට කිය්න්නෙ බැල්ලී "

රතුකරගත් දෑස් එක් එල්ලේම මීරීයා දෙසට යොමු කරගෙනම ජීමින් පවසන්නට වූයෙ මීරීයාව මරන් කන්න තරම් තරහවකිනි....

"නැවතියං එන්න එපා තොපි එකෙක්වත් මේ පැත්තට මේ
අවජාතකයව මෙහෙම්ම අතාරිනවා බිමටඅ😠😠😠"

"තොට බැල්ලී👋🏻👋🏻"

ආදි මීරීයා ඉදිරියට පනින්න හැදුවත් ජීමින් ඇයව අල්ලාගත්තේය...

"ශ්ශ්ශ් නවතින්න ආදි අපි පස්සෙ බලාගමු ඒවා දැනට බබා ගැන හිතමු ම්ම්හ්"

ඔහු ඇවිත් ඇයව නොනැවතුවා නම් ඇය මීරීයාව කෑලි කරන බවට නොඅනුමානය ....

"හරි ඕකෙ අපි නැවතිලා ඉන්නෙ හැබැයි බබාට හීරීමක් හරි වෙලා තිබුනොත් උබව කපලා මුහුදෙ දානවා තේරුනාද  වේ#$#යේ

"😅😅ඔම්මා අප්පයි නැන්දයි එක්ක ගිහින් මගෙ වාහනේට නගින්න"

ඇය විධානය දුන් සැනින් ඔවුන් වහ වහා එලියට යන්නට වූයේ දිනුම ලබාගත්තවුන් ලෙසිනි...

ජීමිනුත්  ටෙරීත් අජුම්මත් ඔවුන් දෙස බලා සිටියේ ඒ හැර වෙනත් කිරීමට දෙයක් නොතිබුනි නිසාවෙනි...

දත් මිටි කමින් ආදි බලා සිටියේ ම මීරියා දෙසයි...
ඇගේ රත් පැහැ ගැන්වුනු දෙනෙතින් එක දිගට  කදුලු වැගිරෙමින් තිබුනේ කේන්තියටම විනා දුකකට නම් නොවේ...😡😡😢😢😢

"ඉදා ගනිම් මේකව"

මීරියා බබාව එතනම  බිම තබා ඔහුගේ පාදය සූරා දැම්මේ වියරුවෙන් මෙ සිනාසෙමින් කසිිම හිතක් පපුවක් නොමැති ගානටයි

🔥🔥Fire Angel🔥🔥 Where stories live. Discover now