🔥💥Fire Angel 🔥💥
13වන ඇවිලිල්ල🔥💥🔥
**වහා ඇවිලෙන සුලුය **
❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
අවටින් ඇසෙන කිචි බිචියෙන් ඇරුනු ජීමින්ගේ සවන්පත් නිසා ජීමින් සිටියේ අවදියෙනි....
පේරදින සිදූවූ සියල්ලක් ඔහුගේ මනසේ චිත්රයක් මෙන් ඇදී මැකී යද්දී ඔහුට ඇදෙහිම ඉන්ද වූයේ කුමක් සිදු වී දැයි සිතාගත නොහීය....
ඔලුවත් කසමින් කල්පනා කරමින් සිටී ඔහුගේ නෙත ගැටුනේ කිසිදිනෙකත් විශ්වාස නොකල දෙයකි....
ඒ නම් ආදිගේ පතිවෘතභාවයයි...
එය ඉතා පැහැදිලිව ඇදෙහි සටහන් වී තිබුනෙන් ජීමින්ට තම දෑස් අදහාගත නොහැකි විය....
තමා කිසිදු දිනෙක් මෙවැන්නක් බලාපොරොත්තු නොවීය... මෙය කෙසේ නම් සිදුවන්නද .... තමා දකින්නෙ සිහිනයක්ද....
මෙපමණ කලක් තමා සිතා සිටි දේ වැරදීද....ඔහුට දැනුනේ ඔහු කතරක අතරමංව ඇති සෙයකි...
ඉදින් තමා මෙපමණ කලක් විශ්වාස කල දේ වැරදී ඇත....
දැං මා කුමක් කල යුතුද....ඒ ඔහුගේ සිතිවිලීයි.....
වහා ඇදෙන් බැස ගත් ජීමින් ශර්ටයත් නොමැතිවම තම මෝටර් රථය වෙත පා එසවූයේ ඔහුට දැනුන අධික මත්පැන් අවශ්යතව නිසාය....
ඉදින් ඔහුගේ මනස කෙතරම් ව්යාකූලද යන්න එයින්ම පැහැදිලි...😑😑😑
💥💥💥💥💥💥💥💥💥💥💥💥
"මං මොනාද කලේ මෙච්චර දවස් ශිට් මං හිතපු ඔක්කොම වැර්දී ශිට් අර මීරියා කියපු හැමදේම මං විශ්වාස කලා ... "
ඔහු තදින් සුක්කානමට පහර දුන්නේ එසේ පවසමිනි ....😞
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
සිහින් වේදනත්මක කෙදිරියක් නගමින් ආදි දෙනෙත් විවර කලේ හිසින් දැනුනු අධික වේදනාවත් සමගිනි....😩😩
ඇය වට පිට බැලුවේ තමා කොහි සිටින්නේද යන්න හදුනා ගැනීමටයි ....
පෙරදින සිදු වූ සිදුවීම් පෙල බොද වූ චිත්රයක් මෙන් ඇයට මැවී පෙනෙද්දී මුලු සිරුරම ඇතුලෙන් දැවී යන්නා සේ ඇයට දෙනෙන්නට වීය.....
YOU ARE READING
🔥🔥Fire Angel🔥🔥
Fanficපලිගැනීමෙන් අන්ධ වූ මිනිසුන් පිරි ලෝකයක්... එකම පියාත් දරුවන් දෙදෙනෙකුත්... ඉවසීම ප්රගුණ කරන ගණිකාවකගෙ දියණියක් වූ ඇය.... සතුරා සමග අහම්බෙන් වන ගැබ් ගැනීමකින් කෙලවර වන ආදරයක් ❤