: 🔥💥Fire Angel 🔥💥
10 වන ගිනිසිලුව 🔥🔥🔥
💥**වහා ඇවිලෙන් සුලුය **💥
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
මාසයකට පසුව ❤️🔥❤️🔥❤️🔥
අවටින් ඇසෙන සංගීත රාවයත් මුලු පරිසරයම වෙලාගෙන තිබූ විවිධාකාර වූ සැරසිලිත් මිනිසුන්ගෙ කතා බහෙන් ඇසෙන මද ගෝශාවත් සතුට වෙනුවට මද කනස්සලක් ජීමින්ගේ සිතට එක් කොට තිබුනි....
ඔහුගේත් මීරියාගෙත් මැරේජ් එක ඇවටිල්ලෙන් ඔහු කල් දමා ගත්තත් මවගේත් පියාගෙත් මීරියාගෙ ෆැමිලි එකේත් බල කිරීම මත අද දිනේ සිදුවන ඔවුන්ගේ මුදු හුවමාරුව නිසා ඔහු මදක් නොසන්සුන් ව සිටියේ ඉක්මන් වීම ගැන මද කනගාටුවකිනි😞😞
"ගුඩ් ඊවිනින්ග් ඕල් ඔෆ් යූ....
අද මේ උත්සවය පවත්වන්න මං තීරණය කලේ ඔයාලා හැමෝම දන්න විදියටම මගෙ බලාපොරොත්තු ඉටු වීම ගැන සතුට නිසයි....
හොදම බිස්නස්මන් විදියට මට ලැබුනු මේ සම්මානය ඇත්තටම මගෙ වටෙ හිටිය ඔයාලටත් අයිති 🏆🏆🏆 සෝ තැන්ක් යූ ඔයාලා හැමෝටම අද මෙතනට ආවට....
ඒ වගේම මේ මගෙ ගෙදර නෙවෙයි ඔයාලාට මං අදුන්වලා දෙන්න ඕනි නෑ මේ මගෙ අනාගත මස්සිනා මිස්ටර් පාර්ක් නැත්තම් අපේ අනාගත ජනජනාධිපතිගේ ගෙදර විශේශ දෙයක් සිද්දවෙන නිසයි අපි අද මෙහෙ උතඋත්සවය සූදානම් කලේ...."ටෙරීට මයික් එක බාර කරමින් මීරීයාගෙ පියා වේදිකාව මතින් බැස ගියේ සිනා කටක් පුරවාගෙනය...
"ගුඩ් ඊවිනින්ග් ඕල් ඔෆ් යූ මිස්ටර් කිම් කිව්වා වගේ අද විශේශ දවසක් හැමෝටම ඒක තව ටිකකින් දැක බලා ගන්න ලැබෙයි එහෙනම් මං..."
ටෙරීගෙ කතාවට සියල්ලක් කන් යොමද්දී එක පාරම ඩී ජේ සංගීතයේ ශබ්දය එක වරම කන් බිහිරි කරවන හඩින් නැගෙන්නට වූයේ පැමිනි සියල්ලොම දෑතින්ම කන් වසාගනිද්දීය...🎧🎧🎧🎧🎧🎧
"ආදි😒😒"
ටෙරීගේ දෑසට හසු වූයේ ඩී ජේ එක ගාව සංගීතය හසුරුවන ආදිවයි ..
නමුත් එහි ශබ්දය නිසා ඔහුගේ කටහඩ ඇසුනු කිකිසිවෙකුත් නොඇසිනි.....මිනිත්තු 2කින් පමන එය නතර කර දැමූ ආදි සිනාසෙමින් පඩිපෙළ බැස එන්නට විය....
YOU ARE READING
🔥🔥Fire Angel🔥🔥
Фанфикපලිගැනීමෙන් අන්ධ වූ මිනිසුන් පිරි ලෝකයක්... එකම පියාත් දරුවන් දෙදෙනෙකුත්... ඉවසීම ප්රගුණ කරන ගණිකාවකගෙ දියණියක් වූ ඇය.... සතුරා සමග අහම්බෙන් වන ගැබ් ගැනීමකින් කෙලවර වන ආදරයක් ❤