9th Fire🔥🔥🔥

809 164 0
                                    

🔥💥Fire Angel 🔥💥

9th Fire🔥🔥🔥

"ටෙරී දැන් ඔයා යන්න හදන්නෙ අරකිව බේරන් එන්නද?😒"

උදේම හොදට හැද පැලද ගෙයින් එලියට බහින්න හදන ටෙරීගෙන් මින්හිස්සො අසන්නට වූයේ නොමනාපයකිනි😒

"මට මීටින්ග් එකක් තියනවා බූරු වැඩ කරලා හිරේ යන එවුන්ට අනුකම්පා කරන්න වෙලාවක් මට නෑ 😑 ...ඔයත් විකාර නොකියා මට ලන්ච් එක රෙඩි කරලා දෙන්න"

හිත යටින් සිනාසෙමින් මින්හිස්සො මුලුතැන්ගෙට ඇදුනේ ඔහුට කීකරු වෙමිනි....

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

"මිස් මට සමාවෙන්න මිස්ට අද 12ට තමයි ගෙදර යන්න වෙන්නෙ 😶"

තවමත් පොලිස් ස්තානයේ බංකුවක් උඩට වී බලාගත් අත බලා සිටින ආදිට යටහත් පහත්ව පැවසූ පොලිස් නිලධාරියා ඇගේ අතට දුන්නේ කෑම පාර්සලයකි ...🍱🍱🍱

✨✨✨✨✨✨✨✨✨✨✨✨

"ඔම්මා .... ඔම්මා.."

"ජීමිනා මොකෝ මේ කෑගහන්නෙ 🙄"

තරප්පු පෙල බහින ගමන් කෑගසන ජීමින්ගෙන් මින්හිස්සො ඇසුවේ කුමක් හෝ සිදුවූයේ දැයි වටපිට බලමිනි🙄🙄🙄🙄🙄🙄

"ඔම්මා මට ඔයාට කියන්න දෙයක් තියනවා 😊😊"

මනමාල හිනාවක් මුවට නගා ගනිමින් ජීමින් පැවසුවේ මින්හිස්සොවත් බදාගනිමිනි🤗🤗🤗🤗

"මොකෝ මගෙ පුතන්ඩියා ඒ පාර🙂🙂"

"ඔම්මා බියන් රෑ කෑගැහුවට මං හුගාක් කේන්තියෙන් හිටියේ වෙන දෙයක් ගැන 🤗"

හිස බිමට බර කරන් ජීමින් පැවසුවේ සැබැවින් ම දුක් වෙමිනි.....

ඒ සියල්ලක් සත්‍ය උවත් කිසිදිනෙක ඒ දේවල් තම මවට පැවසීමට වුවමනාවක් ඔහුට නොතිබිණි 😌

ඔහු කුඩා කල සිටම ඒ පුන්චි හිතට විස පෙව්වේ මින්හිස්සොයි....
ඔහුත් ඒ නීරස මුලාවන්හි පැටලුනේ කුඩා දරුවෙකු නිසයි ....
ඒ කෙසේ වෙතත් ඒ දේවල් සත්‍ය ලෙසම ඔහුගේ සිතෙහි තවමත් පවතින්නේ එයට වෛරයද එක්කාසු වීමත් සමගිනි 🤐🤐🤐

"කමක් නෑ පුතා ඔයා මගෙ පුතානෙ මට තරහක් නෑ ඔයත් එක්ක☺️☺️"

ජීමින්ගේ හිස අතගාමින් ඇය පැවසුවේ මෘදු සිනාවක් පාමිනි....
😊😊

🔥🔥Fire Angel🔥🔥 Where stories live. Discover now